සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 18th, 2017

උමා ඔයෙන් තවත් අවදානමක්..

උමාඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයේ තවත් කිලෝමීටර් පහක පමණ ප‍්‍රමාණයක් ඉදිකළ යුතුව තිබුනද මේ වන විට උමං මාර්ගයේ අභ්‍යන්තර ජල වහනයක් හේතුවෙන් බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්‍යාලය ඇතුළු කිනිගම ප‍්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලි රැසක් ඉරිතැලීම්වලට ලක්වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රථ වාහන අනතුරු වලක්වා ගැනීම සදහා පැවති විශේෂ රථ වාහන මෙහෙයුම තවදුරටත් ….

මාර්ග විනය පවත්වා ගනිමින් රථ වාහන අනතුරු වලක්වා ගැනීම සදහා පැවති විශේෂ රථ වාහන මෙහෙයුම තවදුරටත් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශූරයන්ගේ කුසලානය ඉන්දියාවටද, පාකිස්ථානයටද? තීරණය අදයි..

ICC ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (18) දින ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ලන්ඩන්හි ඕවල් කි‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට