සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 19th, 2017

ත්‍රීරෝද රථ රියදුරන්ට අමතර වෘත්තීය පුහුණුවක්..

ත්‍රීරෝද රථ රියදුරන් හට සිය රැකියාවට අමතරව වෘත්තීය පුහුණුවක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කො‍ඩි මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහකාර පොලිස් අධිකාරිවරුන් 05 කට මාරුවීම්..

සහකාර පොලිස් අධිකාරිවරුන් 05 දෙනෙකු සදහා ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩෙංගු වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට වත්මන් ආණ්ඩුවට කිසිදු ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් නෑ – සමාජවාදී ජනතා පෙරමුණ

රට තුළ මේ වන විට උද්ගතව ඇති ඩෙංගු වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට සදහා වත්මන් ආණ්ඩුවට කිසිදු ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් නොමැති නමුත් පසුගිය පාලන කාලය තුළ ඒ සදහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව සමාජවාදී ජනතා පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ජයවර්ධනපුර රෝහලත් ඩෙංගු රෝගීන් භාර ගැනීම අත්හිටුවයි..

ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඩෙංගු රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රෝහල් පාලානාධිකාරිය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම් වල 8 දක්වා පහළට, බංගලාදේශයත් ශ්‍රී ලංකාවට ඉහළින්..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ අටවන ස්ථානය දක්වා පහත වැටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ලොතරැයි මණ්ඩලය, විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත්කිරීම නීතියට පටහැනියි – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

ජාතික ලොතරැයි මණ්ඩලය, විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත්කිරීමේ ගැසට් නිවේදනය නීතියට පටහැනිව සිදු කරන ලද්දක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයි.සී.සී ශූරයින්ගේ කුසලානය පාකිස්ථානයට..

2017 අයි.සී.සී ශූරයින්ගේ කුසලානය තමන් සතු කර ගැනීමට පාකිස්තානය ඊයේ (18) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෞද්ගලික රෝහල් සහ රසායනාගාරවල සිදු කරන රුධිර පරීක්ෂණ ගාස්තු පහළට..

පෞද්ගලික රෝහල් සහ රසායනාගාරවල සිදු කරනු ලබන රුධිර පරීක්ෂණ සඳහා වන ගාස්තු අද (19) සිට අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන තීරණාත්මක සාකච්ඡාවක්..

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ අතර අද (19) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු කිලෝ මීටරයට අය කරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් ඉහළට..

පළමු කිලෝ මීටරයට අය කරන ගාස්තුව රුපියල් 10 කින් වැඩ කරන බව ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට