සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 21st, 2017

බලයේ සිටි කිසිදු අාණ්ඩුවක් තම වෘත්තීය ගැටළු විසදුවේ නෑ, කළේ මර්දනය පමණයි – ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වාත්තීය සමිති සන්ධානය

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් මුහුණ දී සිටින වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් බලධාරීන්ගෙන් කොතෙක් ඉල්ලීම් කළ ද මෙතෙක් ඒ සදහා කිසිදු අාකාරයක විසදුමක් ලැබී නොමැති බැවින් ලබන 28 වන දා දැවැන්ත විරෝධතා පෙළපාලියක් සහ ජාතික සමුළුවක් පැවැත්වීමට කටයුතු කරන බව ලංකා ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වාත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අස්‌ගිරි මහනායක හිමිගේ නිවේදනය ගැන රජයේ ප්‍රකාශය ඉදිරියේදී සිදු කරනවා – අමාත්‍ය රාජිත සේනාරත්න

සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥනරතන හිමියනි විසින් ඊයේ (20) නිකුත් කරන ලද විශේෂ නිවේදනය පිළිබදව කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ප්‍රකාශයක් සිදුකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී පෙළපාලියට අධිකරණයෙන් නියෝගයක්..

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ විශ්වවිද්‍යාල භික්ෂු මණ්ඩලය විසින් අද (21) දින කොළඹ කොටුවේදී පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවයට එරෙහිව අධිකරණය නියෝගයක් ලබා දී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය සභාවේ සභාපති ධූරයේ නිල කාලය ජූනි අගදී අවසන්..

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයේ නිල කාලය ලබන 30 වනදායින් අවසන් වන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ළගදීම ජල ගාස්තුවත් ඉහළට..

ජල ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව අැති බව ජලසම්පාදන අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතිවාදය අවුස්සන දේශපාලඥයින් ගැන නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබද දැඩි අප්‍රසාදය, සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක හිමිගෙන් නිවේදනයක්..

රට තුළ ජාතිවාදය අවුස්‌සමින් විවිධ ප්‍රකාශ නිකුත් කරන දේශපාලඥයින් සම්බන්ධයෙන් බලධාරීන් විසින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම සහ මෙම තත්ත්වයට එරෙහිව කටයුතු කරන භික්‌ෂූන් වහන්සේලා නිහඬ කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් තම දැඩි අප්‍රසාදය පළ කරන බව සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥනරතන හිමියෝ සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොස්ගම ගෑස් අලෙවිසලක ගින්නක්, ජීවිත හානි කිසිවක් නෑ..

කොස්ගම, කනංපැල්ල ප්‍රදේශයේ ගෑස් අලෙවිසලක ඊයේ (20) ගින්නක් හටගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට භාරවෙයි..

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට සුලු වේලාවකට පෙර අධිකරණයට භාරවී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනය පැය 24 කින් කල් යයි, තීරණාත්මක සාකච්ඡාවක් අද..

අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු තමන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය පැය 24 කින් තාවකාලිකව කල් දැමූ බව ලංකා දුම්රිය නියාමක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි..

වංචා දූෂණ සම්බන්ධයෙන් සහ සිය බලතල අනිසි ලෙස යොදා ගැනීම යන චෝදනාවන්ට ලක්ව සිටින උතුරු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික ක‍්‍රීඩා අමාත්‍ය ටි. ගුරුකුල රාජා මහතා, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් කල නියෝගයකට අනුව සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (20) සවස උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා වෙත භාරදී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට