සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 23rd, 2017

මීතොටමුල්ලට මින් ඉදිරියට කුණු නෑ..

මීතොටමුල්ල කුණු කන්දට මින් ඉදිරියට කැළි කසළ බැහැර නොකරන බව කොළඹ මහ නගර සභාව පවසා සිටියි. කොළඹ මහ නගර සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බව දැනුම් දී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” අර්බුදය නොවිසදීමෙන් රට අර්බුදයකට ගියහොත් එහි වගකීම රජය භාරගත යුතුයි – සමස්ත ලංකා වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

“සයිටම්” වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුව, මෙරට පැවති රජයන් විසින් වසර 08 ක් 09 පුරා අැදගෙන යමින් සිටින ගැටළුවක් වන අතර පසුගිය දා පැවති “සයිටම්” විරෝධී උද්ඝෝෂණයට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකින බව සමස්ත ලංකා වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණය ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක..

පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන ලෙස රජයට බලකරමින් ඒකාබද්ධ විපක්ෂය සහ හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අද (23) කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පුටුවට යළි රුවන් ගුණසේකර..

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ධුරයෙන් ඉවත්ව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට..

“සයිටම්” විරෝධී විරෝධතාවය අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට අැතුළුව රාජ්‍ය දේපළවලට හානි සිදුකරන ලද බවට චෝදනා කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරිත දිග ප‍්‍රදේශයන්ට අද සිට යළි වැසි අැතිවීමේ අවදානමක්..

නිරිත දිග ප‍්‍රදේශයන්ට අද (23) සිට යළි වැසි අැතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු බන්ධනාගාර ගත කෙරේ..

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි රක්ෂිත බන්ධනාගාර ගත කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විනාශකාරී උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතියට එරෙහිව ජනතා උද්ඝෝෂණයක්..

ඉදිවෙමින් පවතින උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතියේ, බණ්‌ඩාරවෙල, උෟව කරඳගොල්ල අවසානයේ පිහිටා අැති උමං දොටුවෙන් පසුගිය දා වන විට අනපේක්‌ෂිත ලෙස ජලය ගලා යාම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මහත් කැළඹීමකට පත්ව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ලේකම්වරයාට විරෝධය, වාරි ඉංජිනේරුවරුන් අද ලෙඩ වෙයි..

දිවයින පුරා සමස්ත වාරි ඉංජිනේරුවරුන් අද (23) දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අාරම්භ කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ජනසතු කරන තෙක් වර්ජනය අඛණ්ඩව..

ඊයේ (22) තම සංගමය විසින් ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්‌ඩ වර්ජනයක්‌ දක්‌වා දීර්ඝ කිරීමට සිය මධ්‍යම කාරක සභාව තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට