සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි, 2017

විධායක සභාවේ තීරණය, සාකච්ඡාවට අපි නෑ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රාජිත සේනාරත්න අමාත්‍යවරයා සමග අද (31) පස්වරුවේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාව සදහා සංගමය සහභාගි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය රැකගැනීමේ සයිටම් විරෝධී ජාතික විරෝධතා දිනය හෙටයි – සයිටම් විරෝධී විදුලි බල වෘත්තීය සමිති එකමුතුව

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහාේසි කිරීම සහ මෙරට නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර රැකගැනීම අරමුණු කර ගනිමින් හෙට (02) දිනය සයිටම් විරෝධී ජාතික විරෝධතා දිනය වශයෙන් නම් කරන බව සයිටම් විරෝධී විදුලි බල වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මව්බිම සුරැකීමේ ජාතික මහා බලවේගය අැරඹෙයි..

හොර ගිවිසුම් අත්සන් කරමින්, රටේ සම්පත් අත්තනෝමිතක ලෙස විකුණීම නිසා රට පත්වෙමින් අැති දැඩි අහිතකාරී තත්ත්වයට එරෙහිව කටයුතු කළයුතු සංවිධානයක දැඩි අවශ්‍යාතාවයක් මතුවීම නිසා “මව්බිම සුරැකීමේ ජාතික මහා බලවේගය” පිහිටුවා ගැනීමට කටයුතු කළ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ අානන්ද හිමියන් පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිරෝද රථ වලට උපරිම වේග සීමාවක්, මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ වලට මීටර් අනිවාර්යයි..

ත්‍රිරෝද රථ පැදවීම සදහා උපරිම වේග සීමාවක් පැනවීමට කටයුතු කරන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියගයෙන් බැට කා සිටින ජනතාවට වියළි අාහාර සාලක, ජනපතිගෙන් උපදෙස්..

දිවයිනට බලපා අැති වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව වෙත වියළි ආහාර සලාක ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලධාරීන් හට උපදෙස් ලබා දී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාණ්ඩුවට ඵල දී අැත්තේ පසුගිය රජය පරාජය කිරීම සදහා ජනතාව මුළා කිරීමේ දිට්ඨධම්මවේදනීය කර්මයයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

මෙරට සිදුවූ දැවැන්ත මූල්‍ය වංචාවක් ලෙස සැලකිය හැකි මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් තම සංවිධානය විසින් අල්ලස් කොමිසම වෙත සිදු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදු නොවූ අතර අද වන විට මෙම වංචාව සම්බන්ධ සත්‍ය තොරතුරු රටට හෙළි වෙමින් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සම්පත් විකිණීමේ ප්‍රතිපත්තිය පරාජය කිරීමට නම් වත්මන් අාණ්ඩුවේ ගෙදර යැවිය යුතුමයි – සමස්ත ලංකා වරායා පොදු සේවක සංගමය

සාකච්ඡා ලබා දෙන බව පවසා වැඩ කරන ජනතාව මුලාවට පත්කරමින් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා, හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බන්ධ ගිවිසුමට අත්සන් කිරීම, ග්‍රාමසේවක මහතෙකු විසින් පවා සිදු නොකරන්නක් බව සමස්ත ලංකා වරායා පොදු සේවක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී පාගමන අද පේරාදෙණියෙන් අැරඹේ, දින 05 කින් කොළඹට..

මාළඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් කොළඹ දක්වා පැමිණීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමන අද (31) පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අාරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට යනවාද, නැද්ද? තීරණය විධායක සභාවෙන් – රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ අද (31) සවස පැවැත්විමට නියමිත සාකච්ඡාව සදහා සහභාගී වන්නනේ ද නැද්ද යන්න පිළිබදව අද උදෑසන තීරණයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය, කෝපායි හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණ අායුධ වලින් ප්‍රහාරයක්, යාපනයේ අාරක්ෂාව දැඩි කෙරෙයි..

යාපනය, කෝපායි ප‍්‍රදේශයේ දී යතුරුපැදි වලින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ යොදා ගනිමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිදුකළ පහරදීමකින් පසුව යාපනයේ ආරක්ෂාව දැඩි කිරීමට පොලිසිය විසින් පියවර ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 24  1  2  3  4  5 » ...  Last » 

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට