සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි, 2017

පරීක්ෂණ ස්වාධීන විය යුතු බැවින් අමාත්‍ය රවී කරුණානායක ධුරයෙන් ඉවත් කරන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපතිගෙන් ඉල්ලයි..

රට තුළ මහත් ආන්දෝලනයකට පත්ව ඇති මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට එම කටයුතු ස්වාධීනව සිදුකරගෙන යාම සදහා අවස්ථාව සහ සහයෝගය ලබා දීම සදහා අදාළ චෝදනා එල්ල වී ඇති වත්මන් විදෙස් කටයුතු අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කරන මෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුරාවිද්‍යා තනතුරු රැසක පුරප්පාඩු..

වසර 04 ක පමණ කාලයක සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරුවල පුරප්පාඩු රැසක් පවතින බවට තොරතුරු ලැබී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය වෙඩි ප්‍රහාරයට විරෝධය, හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරුන් අධිකරණ කටයුතුවලින් ඉවත් වෙයි..

හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරුන් අද (27) දින අධිකරණ කටයුතුවලින් ඉවත් වී සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වරාය සේවක වර්ජනය අත්හිටුවෙයි..

හෙට (28) දිනය තුළ සිදුකිරීමට නියමිත වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනයේ විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු මුදාහැරලා..? රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන්ගෙන් ප්‍රකාශයක් ගන්නැයි අධිකරණයෙන් නියෝග..

මෙරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්වූ යාපනයේ විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගන්නැයි අධිකරණය විසින් නියෝගයක් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද CID එන්න බෑ, ශිරන්ති රාජපක්ෂගේ නීතිඥයින් දන්වයි..

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට අද (27) දිනය තුළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඇයගේ නීතිඥයින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දීය කණ්ඩායම ප්‍රබල තත්ත්වයක..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ තරගයේ පළමු දිනය ඊයේ (26) අවසන් වන විට පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 03 ක්‌ දැවී ලකුණු 399 ක්‌ ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මංගල උත්සවයක් අතරතුර ළිදකට වැටී ගිරිඋල්ලේ තිදෙනෙක් ජීවිතක්ෂයට..

ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු ළිදකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ සාමාජිකයින් අද හදිසියේ රැස්වෙයි..

අත්‍යාවශ්‍ය කරුණක් සම්බන්ධව, ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයින් අද (27) හදිසි සාකච්ඡාවක් සදහා කැදවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුරෝපා සංගමය කොටි සංවිධානයට පැනවූ තහනම ඉවත් කරයි..

කොටි සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 24  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට