සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි, 2017

ඛනිජ තෙල් වර්ජනය අවසන්..

ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කරන ලද වැඩ වර්ජනය ලබන අගහරුවාදා තෙක් අත්හිටුවීමට ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඛනිජ තෙල් වර්ජනයෙන් පාර්ලිමේන්තුවත් උණුසුම්, හෙට තෙක් කල් තැබෙයි..

අද (26) පාර්ලිමේන්තු රැස්වීම තුළ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් මත සභාවේ කටයුතු කල් තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කර ඇති අතර පාර්ලිමේන්තු සභාව යළි ආරම්භ කළද යළිත් ඇතිවූ බාධා කිරීම් හමුවේ සභාව නැවත හෙට (27) උදෑසන 10.30 ට ආරම්භ කිරීමට තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතර, වැලිගමට හෙට පැය 24 ක ජල කප්පාදුවක්..

මාතර, වැලිගම ආශ්‍රිත ප‍්‍රදේශ රැසකට හෙට (27) දින පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡාව පවත්වන තෙක් අත්‍යවශ්‍ය සේවා පමණක් කිරීමට ඛනිජ තෙල් සේවකයින් එකග වෙයි..

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වන තෙක් අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් බෙදා හැරීමට තමන් එකග වූ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලි ඇතුන් 15 ක් මුදාහරින්න, අධිකරණයෙන් නියෝගයක්..

බලපත්‍ර රහිතව, නීති විරෝධී ආකාරයට පන්සල්වල සහ පුද්ගලික ස්ථානයන්හි රඳවා සිටියදී සොයා ගන්නා ලද අලි ඇතුන් 15 දෙනෙකු ශ්‍රී දළදා මාලිගාවේ හා සතර මහා දේවාලවල පෙරහැර සඳහා තාවකාලිකව මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (26) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුව, පොරොන්දු වූ ප්‍රතිපත්ති පසෙකලා පසුගිය රජයටත් ඉහළින් වංචා, දූෂණ සිදු කරමින් සිටිනවා – පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසර දෙක හමාරක කාලය දෙස බැලීමේදී, ආණ්ඩුව බලයට ගෙන ඒමට සිය ඡන්දය ලබා දුන් ජනතාව පමණක් නොව පුද්ගලික ලාභ ප්‍රයෝජන නොතකමින් ඒ වෙනුවෙන් කැපවූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවා ඉච්ඡාභංගත්වයට පත්ව ඇතැයි මහජන සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගේට්ටු අසළ බවුසර් නවත්වා හුළං යවලා, ඉන්ධන බෙදා හැරීමට බාධා..

ඉන්ධන බවුසර් පිටත් වන මාර්ග වලට බාධා එල්ල කිරීම නිසා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යු නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව හමුදා ප්‍රකාශකවරයා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාර්යබහුල නිසා අමාත්‍ය රවීට අදත් කොමිසමට එන්න බෑ, නීතිඥවරු දන්වයි..

ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිතව ඇති නිසා අද (26) දිනයේ මහ බැංකු බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නොහැකි බව ඔහුගේ නීතිඥවරුන් විසින් කොමිසමට දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දීය – ශ්‍රී ලංකා ටෙස්ට් සටන ඇරඹෙයි..

සංචාරක ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මීට සුළු වේලාවකට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලපත්‍ර ලාභී අලි ඇතුන් නිදහස් කරන්න, අලි ඇතුන් සුරැකීමේ සංවිධානය අධිකරණයෙන් ඉල්ලයි..

මේ වන විට සිදුකෙරෙමින් පවතින පෙරහැර මංගල්‍යයන් සඳහා අලි ඇතුන් අවශ්‍ය වන බැවින් බලපත්‍ර ලාභී අලි ඇතුන් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළ බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 24  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට