සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 1st, 2017

පාපන්දු සම්මේලන නිලවරණය අදයි.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (01) ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව බස් ගාස්තු සංශෝධනය අද සිට..

නව බස් ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වේ. එ් අනුව බස්‌ ගාස්‌තු අද සිට 6.28 % කින් ඉහළ යන අතර සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ගයන් වල බස්‌ ගාස්‌තු ද ඉහළ නංවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුතුරාජවෙල වගුරු බිමට කසළ බැහර කිරීම ගැන විරෝධය පළ කරනවා – කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

නිසි ප්‍රමිතියකින් තොරව මුතුරාජවෙල වගුරු බිම වෙත කොළඹ නගරයේ එක්රැස් වන කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් තම විරෝධය පළ කරන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ජනාධිපති ලේකම් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු පත්වේ….

පුද්ගලික හේතුවක් මත ජනාධිපති ලේකම් ධුරයේ කටයුතු කල පී.බී අබේකෝන් ඊයේ (30) දින එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එම තනතුරේ පුරප්පාඩුව සදහා ජනාධිපතිවරයා විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාව පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර සමූපාකාර දිනය අදයි…

1922 වසරේ ජුලි මස පළමු වන සෙනසුරාදා දිනය ජාත්‍යන්තර සමූපකාර දිනය ලෙස ආරම්භ වීමෙන් පසු සෑම වසරකදීම ජාත්‍යන්තර සමූපාකාර දිනය සැමරීම සිදු කෙරුනු අතර මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය අදට (01) යෙදී ඇති බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී “සැම සුරකින සමූපකාරය” යන්න තේමාව මුල් කර ගනිමින් ජාත්‍යන්තර සමූපකාර දින උත්සවය සැමරෙයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට