සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 2nd, 2017

කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යවයි, උණ නිසා සහභාගි නොවන බව කී මාලිංගත් තරගයට..

තරග පහකින් සමන්විත ශී‍්‍ර ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලියේ දෙවන තරගය මීට ස්වල්ප වේලාවකට ප්‍රථම ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අාරම්භ වූ අතර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් සහ උද්වේගකාරී අදහස් පළ කිරීමෙන් ඩෙංගු රෝගය මැඩලිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා තේරුම්ගත යුතුයි – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

මාධ්‍ය සංදර්ශන වලින් සහ උත්සව සභාවන් වලදී සිදු කරනු ලබන උද්වේගකාරී අදහස් පළ කිරීම් වලින් ඩෙංගු රෝගය මර්දනය කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා තේරුම්ගත යුතුව අැති බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ වන විට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පත්ව අැති අර්බුදයට පාලකයින් වගකිව යුතුයි – අමාත්‍ය අර්ජුන රණතුංග

මෙරට ක්‍රිකට් ක්‍රිඩාව සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්ත්වයට වත්මන් පාලකයින් සෘජුවම වගකිව යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන එක්දින තරගය අදයි, මාලිංගට උණ..

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගය අද (02) ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජගිරියේ පිහිටි සුපිරි වෙළඳ සැළක ගින්නක්..

රාජගිරියේ පිහිටි සුපිරි වෙළඳ සැළක අද (02) අළුයම ගින්නක් හටගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට