සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 3rd, 2017

කැලිකසළ බැහැර කිරීම ගැන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි, පරිසර යුක්ති කේන්ද්‍රයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

කැලිකසළ නිසි ලෙස බැහැර කිරීම සම්බන්ධයෙන් නිසි, විධිමත් මෙන්ම විද්‍යාත්මක ජාතික ප්‍රතිපත්තියක් නොමැති කම නිසා දැඩි අර්බුදකාරී තත්ත්වයන් රැසක් මතුව අැති බැවින් ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන මෙන් රජයට නියම කරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙහිවල සත්ව උද්‍යානය රාත්‍රියටත් විවෘතයි..

දෙහිවල ජාතික සත්ව උද්‍යානය සැප්තැම්බර් මස 09 දින සිට රාත්‍රී 7 සිට රාත්‍රී 10 තෙක් විවෘතව තබන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනිද්දා සිට අඛණ්ඩ වැඩවර්ජනයක්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

අනිද්දා (05) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙෙද්‍ය සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමට නීති විරෝධී උත්සාහයක නිරතව සිටින සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නීතිය ඉදිරියට යනවා – පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය

මෙරට වෙෙද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මහත් සේවාවක් ඉටු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහෝසි කළයුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කරන බැවින් ඒ මහතාව ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාවේ සභාපති තනතුරෙන් ඉවත් කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැබ්ගෙල පිළිකා වළකන එන්නත අද සිට සිසු දැරියන්ට..

හියුමන් පැපිලෝමා වෛරස් එන්නත දිවයිනේ සියළු පාසල්හි ගැහැණු දරුවන්ට එන්නත් කිරීම අද (03) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උමා ඔය ගැන හොයන්න කැබිනට් අනු කමිටුව අද බණ්ඩාරවෙලට..

උමා ඔය වාරි ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල නගරය පත්ව ඇති අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් අද (03) දිනය තුළ ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදුකිරීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන තරගය ජය ලැබූ ශ්‍රී ලංකාවට සැනසුම් සුසුමක්..

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05 කින් සමන්විත තරගාවලියේ ඊයේ (02) පැවති දෙවන එක්දින තරගයෙන් කඩුළු 07 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධයට එල්ල වූ ප්‍රහාරය ගැන පොලිස්පතිගේ වාර්තාව පොලිස් කොමිසමට..

මාලඹ්‍ෙ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් විරෝධතාවයේ යෙදුනු විශ්වවිද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වීමේදී පොලිසිය විසින් සිදු කරන ලද පහර දීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසමට වාර්තාවක් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට