සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 5th, 2017

ඩෙංගු උවදුරෙන් මිදෙන්න පාසැල් දරුවන්ට දිගු අැදුමකට අවසර..

මේ වන විට දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උවදුරට පාසැල් දරුවන් ලක්වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මදුරුවන්ගෙන් ආරක්‍ෂා වීමට ශරීරය ආවරණය වන සුදුසු ඇදුම් ඇදීම සදහා පාසල් සිසුන් හට අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන අාණ්ඩුව බලයට ඒමෙන් ජනතාව කබලෙන් ලිපට වැටුනා – ජාතික භික්ෂු පෙරමුණ

පන්සල් වල පිංකැට වලට අත තැබීමට ගෙන අැති උත්සාහය තුළින් වත්මන් අාණ්ඩුවේ බංකොලොත් භාවය සහ අර්බුදකාරී තත්ත්වය මැනවින් පැහැදිලි වන බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තුන්වන එක්දින තරගය හෙට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී..

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය හෙට (06) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන 20 වන තෙක් මුතුරාජවෙලට කසල බැහැර කරන්න බෑ, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්..

ලබන 20 වන දා තෙක් මුතුරාජවෙල පාරිසරික සංරක්ෂිත කලාපයට කැලි කසළ බැහැර කිරීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම හෙට..

සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම හෙට (06) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කිරීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය” සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර ගමනක් අරඹයි..

පක්ෂයේ සමාරම්භක උත්සවය පැවැත්වීම සදහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව මුදල් ගෙවා වෙන් කර තිබියදීත් අදාළ වෙන් කිරීම හදිසියේම අවලංගු කිරීම අදිසි හස්තයක බලපෑමක් මත සිදු කරන ලද්දක් බව ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පන්සල් වල පිංකැට පසුපස හඹා නොයා මහ බැංකු වංචාව අැතුළු අමාත්‍යාංශ වල වංචා ගැන හොයන්න, ලංකා ගුරු සේවා සංගමයෙන් ඉල්ලීමක්..

අාසියාවේ විශාලතම මුදල් ප්‍රමාණයක් පවතින අධ්‍යාපන සමූපකාර සමිතිය වන මෙරට අධ්‍යාපන සමූපකාර සමිතියේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස මේ වන විට කටයුතු කරන තම සංගමයේ සාමාජිකයින් වංචා දූෂණයන්හි නිරත වන බවට අැතැම් පාර්ශව විසින් ව්‍යාජ චෝදනා එල්ල කරමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ව්‍යවස්‌ථාවක්‌ එපා, ත්‍රෙෙනිකායික මහ නාහිමිවරු රජයට කියයි..

පවතින ජන්ද ක්‍රමය සංශෝධනය කර ජනතාවගේ අවශ්‍යතා මත මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම විනා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ කිසිදු අයුරකින් රටට අනවශ්‍ය බව ත්‍රෙෙනිකායික මහ නාහිමිවරු අවධාරණය කර සිටිති. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ගත්තොත් නීතිය තදින්..

දුම්රිය මාර්ගයේ රැදී සිටිමින් සෙල්ෆි ඡායාරූප ගනු ලබන පුද්ගලයින්ට එරෙහිව මින් ඉදිරියට නීතිය ක්‍රියාත්මක කරන බව දුම්රිය ආරක්‍ෂක අංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා සාර්ථකයි, වෙෙද්‍ය වර්ජනය නෑ..

අද (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩවර්ජනය කරුණු කිහිපයක් මුල්කරගනිමින් අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට