සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 8th, 2017

“ගොවිසෙත” ලොතරැයිය ව්‍යාජ ලෙස මුද්‍රණය කරන බවට සැකයි, පරීක්ෂණයක් ඕනෑ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් පොලිස්පතිවරයාට ඉල්ලීමක්..

නීත්‍යානුකූල අායතනයක් වන ජාතික ලොතරැයි මණ්ඩලය මගින් මුද්‍රණය කරනු ලබන ගොවිසෙත නම් ලොතරැයිය ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේදැයි විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා සිවුවැනි තරගය අදයි..

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේ සිවුවැනි තරගය අද (08) හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඛනිජ තෙල් වර්ජනය ලබන සිකුරාදා තෙක් අත්හිටුවයි..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීයාවට පැවරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අාරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජපක්ෂලා හොරා කෑවේ නෑ, ජීවිත පරිත්‍යාගයෙන් රට බේරාගත්තේ අපියි – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

මෙරට පාලනයේ සිටි සියළු ජනාධිපතිවරුන් යුද්ධයට මුහුණ දුන්න ද යුද්ධය නිමා කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අද (08) යි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී තම ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක්‌ පැවතුම් සූත්‍රය දේශනා කරන ලද්දේ ඇසළ පොහෝ දිනයකදීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට