සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 9th, 2017

අද (09) කෝට්ටේ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්…

අද (09) දින පස්වරු 02.00 සිට හෙට (10) දින අළුයම 02.00 දක්වා කාලය තුල හදිසි ජල නල අලුත්වැඩියාවක් හේතුවෙන් කෝට්ටේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජපක්ෂවරුන්ගේ වැරදි ඇත්නම් දඩුවම් මෙන්ම කළ සේවයට සහනයකුත් ඕනෑ – අමාත්‍ය මහින්ද අමරවීර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එතුමාගේ පවුලේ සාමාජිකයින් මෙරට තුල දුෂණ වාංචා සිදු කර ඇත්නම් ඒ පිළිබදව විධිමත් පරීක්ෂණ කර නීතිය ක්‍රියාත්මක කල යුතු බවත්, ඒවාගේම ඔවුන් විසින් මෙරටට කරන ලද සේවය ගැන සලකා බලා යම්කිසි සහනයක් ලබා දිය යුතු බව තමන්ගේ පුද්ගලික මතය බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) දින මාධ්‍ය හමුවකදී පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරයාට අමතරව උප ජනාධිපතිවරුන් තිදෙනකු අවශ්‍යයි, සුළු පක්‍ෂ වලින් ඉල්ලීමක්…

ශ්‍රි ලංකා ජන රජයේ ජනාධිපතිවරයාට අමතරව අනෙකුත් සියලූම ජන සමුහයා නියෝජනය වනලෙස උප ජනාධිපතිවරුන් තිදෙනකුද පත් කළ යුතු බව සුළු පක්‍ෂ හතරක ප්‍රධානීන් විසින් යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අතුරු කමිටුවෙන් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්වැටියට එරෙහිව නීති ඉහළට..

වර්තමානයේදී බෝ වන රෝගවලට වඩා බෝ නොවන රෝග වලින් ජනතාව මරණයට පත්වීමේ සීඝ්‍රතාවය ඉතාමත් ඉහල මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ වියදම් පාලනයට කොමිසමෙන් වැඩසටහන් මාලාවක්..

කිසියම් වූ මැතිවරණයකදී ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් විසින් එම මැතිවරණයේ පූර්ව ප්‍රචාරණ කටයුතු සදහා විශාල මුදලක් අපතේ යැවීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සදහා වගකිව යුතු පාර්ශවයන් ඇතුලු ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් දියත් කිරීම සදහා මැතිවරණ කොමිසන් සභාව කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට