සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 10th, 2017

හෙට පළාත් කිහිපයකට වැසි

හෙට (11) දිනය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ යන පළාත්තුළ වැසි අැතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන නිසා යළි තනතුර එපා, මා නිසා වර්ජනයේ යෙදීම අනුමත කරන්නේ නෑ – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

තමන් නිසා වර්ජන ක්‍රියාමාර්ගයන්ට එළඹීමෙන් වළකින ලෙස මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 16 ක් වතුර නෑ..

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (12) දින උදෑසන 08 සිට රාත්‍රී 12 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙපිලට තීරණාත්මක පස්වන එක්දින තරගය අදයි..

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පස්වන සහ අවසන් තරගය අද (10) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මේ වන පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා ‍මුලින් පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබා දෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්ෂිණ අධිවේගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස යළිත් විවෘතයි..

අධිබලති විදුලි රැහැනක් කඩා වැටීම නිසා තවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස යළිත් විවෘත කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩෙංගු වලට උදව් කරන බස්නාහිර ඉඩම් වලින් බද්දක්, ප්‍රධාන අමාත්‍යවරයා තීරණය කරයි..

බස්නාහිර පළාත තුළ ඇති හිමිකරුවන් විසින් අත්හැර දමන ලද ඉඩම්වල ඩෙංගු ව්‍යාප්තිය පිළිබද අවධානය යොමුකර අදාළ ඉඩමේ විකුණුම් වටිනාකමින් 2% ක බදු මුදලක් අය කර ගැනීමට තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මගීන් පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් ‍ඉවත් වීමේ ප්‍රවණතාවක්‌, බස් කර්මාන්තය අනතුරේ – ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය

එක් දිනක් තුළ මගීන් විශාල ප්‍රමාණයක් ‍පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් ‍ඉවත් වීමේ ප්‍රවණතාවක්‌ උද්ගත වී අැති බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසරේ මේ දක්වා කාලය තුළ හමුදාවෙන් පැන්න 4000 ක් අත්අඩංගුවට..

2017 වසරේ මේ දක්වා වන කාලය තුළ යුද හමුදාවෙන් පලාගිය හමුදා සාමාජිකයින් 4000 අත්අඩංගුවට ගැනීමට කටයුතු කර අැති බව ශ්‍රී ලංකා යුද හමුදාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පේදුරුතුඩුව වෙඩි තැබීම, පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට..

යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කරන ලද ටිපර් රථයකට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ වසරේ ගතවූ කාලය තුළ පොලිසියට එරෙහිව පැමිණිලි 600 ක්‌..

2017 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පොලිස්‌ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 600 ක්‌ ලැබී ඇති බව ජාතික පොලිස්‌ කොමිසම අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට