සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 11th, 2017

ඩෙංගු ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව අමාත්‍යවරයා අතට..

මෙරට ඩෙංගු මදුරු ගහනය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත භාර දී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ව්‍යවස්ථාව ගැන අදහස් පළ කළ ත්‍රෙෙනිකායික හිමිවරුන්ට ප්‍රණාමය පුද කරනවා – ජාතික සංවිධාන එකමුතුව

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රට තුළ උද්ගතව අැති ගැටළුකාරී තත්ත්වය පිළිබදව ත්‍රෙෙනිකායික හිමිවරුන් සිය අදහස් පළ කිරීම, අගය කරන බවත් ඊට තම සංවිධානයේ ප්‍රණාමය පුද කරන බවත් ජාතික සංවිධාන එකමුතුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තම පුද්ගලික න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරමින් වෙෙද්‍ය අඥා පනත උල්ලංඝණය කරන පළමු සෞඛ්‍ය අමාත්‍යවරයා බවට පත්වීමේ උත්සාහයක රාජිත සේනාරත්න මහතා නිරතව සිටිනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

ඩෙංගු රෝගය මැඩපැවැත්වීමට නායකත්වය ලබා දීම වෙනුවට සිය පුද්ගලික න්‍යාය පත්‍රය ඉදිරියට දමා වෙෙද්‍ය අඥා පනත උල්ලංඝණය කරමින් කටයුතු කරන ඉතිහාසයේ පළමු සෞඛ්‍ය අමාත්‍යවරයා බවට පත්වීමට රාජිත සේනාරත්න මහතා දැඩි උත්සාහයක නිරතව සිටින බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

NGO බත්බැලයන් උපයෝගී කර ගනිමින් ත්‍රෙෙනිකායික මහ නායක හිමිවරුන් අපහසුතාවයට පත්කිරීමට අාණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – බොදු බල සේනා සංවිධානය

නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමබන්ධයෙන් මහනායක හිමිවරුන් සිය විරෝධතාවය පළ කිරීම නිසා රාජ්‍ය නොවන සංවිධාන බත්බැලයන් විසින් මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ හෑල්ලුවට ලක්කරමින්, නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට තරයේ ප්‍රකාශ කරමින් සිටින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමන්ට එල්ල වී අැති ජීවිත තර්ජන ගැන කඩිනම් පරීක්ෂණයක් ඕනෑ, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයාගෙන් පොලිස්පතිවරයාට සහ අාරක්ෂක අමාත්‍යවරයාට ඉල්ලීමක්..

සිවිල් සංවිධාන ක්‍රියාකාරියෙකු වන තමන් හට මේ වන විට එල්ල වී අැති ජීවිත තර්ජන සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා, පොලිස්පතිවරයාගෙන් සහ අාරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආසියානු ක්‍රීඩා ශුරතා තරගාවලියේ 09 වන ස්ථානය ශ්‍රී ලංකාවට, මලල ක්‍රීඩා කණ්ඩායම අද දිවයිනට..

ආසියානු රටවල් 45 ක් අතරින් 09 වන ස්ථානයට පත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අද (11) දිවයිනට පැමිණීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් නෑ, මිනින්දෝරුවන් අද සහ හෙට ලෙඩ වෙයි..

සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බවට චෝදනා කරමින් අද (11) සහ හෙට (12) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ මිනින්දෝරු සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩිහිටි කොඩි මාසය අද සිට..

වැඩිහිටි කොඩි මාසය අද (11) සිට ආරම්භ වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දඹුලු ලෙන් විහාරය තාවකාලිකව වැසේ, ප්‍රවේශ පත්‍ර අලෙවිය මධ්‍යම සංස්‌කෘතික අරමුදලෙන්..

දඹුලු ලෙන්විහාර සංකීර්ණය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා තැබීමට තීරණය කර අැති බව වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා උපදේශක මණ්‌ඩලය රැස්ව ඊයේ (10) පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදී ඉහත තීරණය ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර ලද වහාම සිසුන් අතට, විභාග දෙපාර්තමේන්තුවෙන් පාසැල් ප්‍රධානීන්ට උපදෙස්..

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාග ප්‍රවේශ පත්‍ර ලද වහාම සිසුන් අතට පත් කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව විසින් සියළු පාසල් ප්‍රධානීන්ට උපදෙස්‌ ලබා දී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට