සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 12th, 2017

“සයිටම්” ගැටළුවට මැදිහත් වන්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ත්‍රෛනිකායික හිමිවරුන්ට සහ කාදිනල් තුමාට ඉල්ලීමක්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට රටතුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය විසදීම සදහා මැදිහත්වන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් හා අති උතුම් කාදිනල් රංජිත් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බුද්ධ ශාසනයට සහ මහනායක හිමිවරුන්ට නිග්‍රහ කර ආණ්ඩුවේ පාංශුකූලය දෙන තත්ත්වයට පත්කර ගන්න එපා, බොදු බල සේනා සංවිධානය ආණ්ඩුවට අවධාරණය කරයි..

බුද්ධ ශාසනයට සහ මහනායක ස්වාමීන්වහන්සේලාට නිග්‍රහ කර ආණ්ඩුවේ පාංශුකූලය දෙන තත්ත්වයට පත්කර නොගන්නා ලෙස වත්මන් ආණ්ඩුවට අවධාරණය කර සිටින බව බොදු බල සේනා සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලන්ච් ෂීට් හා සිලි බෑග් තහනම පාරිභෝගිකයන්ට පීඩාවක්, විකල්ප අවශ්‍යයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

වගකිව යුතු රජයක් ලෙස පාරිභෝගික ජනතාව පීඩාවට පත්නොවන අකාරයට ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කළයුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිම්බාබ්වේට පරාජය වීමේ වගකීම භාර ගන්නවා – ඇන්ජලෝ මැතිව්ස්

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේ පරාජයේ වගකීම තමන් භාරගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වූ ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමලිංගික ක‍්‍රියා සම්බන්ධ නීතියක් ඉවත් කරන්න, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් රජයට නිර්දේශයක්..

සමලිංගික ක‍්‍රියාවක් සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට දඬුවම් පමුණුවනූ ලබන නීතියක් දණ්ඩ නීති සංග‍්‍රහයෙන් ඉවත් කරන ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අළුත් ක්‍රිකට් නායකයින්..?

ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමග කණ්ඩායමේ නව නායකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ බලධාරීන් තීරණයකට එළඹ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩෙංගු ව්‍යාප්තියට උදව් දෙන ආයතන ප්‍රධානීන්ටත් දඩුවම් ලැබෙන නීති ගේනවා – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් පවතින නීති රීති අනුව දඩුවම් වලට ලක්වන්නේ ආයතන වල සුළු සේවකයින් පමණක් වන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇන්ජලෝ නායකත්වයෙන් ඉවත් වෙයි..?

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ පරාජයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අද (12) දිනය තුළ යම් තීරණයක් ගනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසරේ මේ දක්වා මුහුණු පොත ගැන පැමිණිලි 1600 ක්..

2017 වර්ෂයේ මේ දක්වා ගතවූ කාලය තුළ මුහුණු පොත (facebook) සමාජ ජාලා වෙබ් අඩවිය සම්බන්ධ පැමිණිලි 1600 ක්‌ ලැබී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනින්දෝරුවන්ගේ වර්ජනය අදත්..

තම වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් විසින් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඊයේ (11) ආරම්භ කළ වර්ජනය අද (12) දිනය තුළද ක්‍රියාත්මක වන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට