සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 13th, 2017

වරාය අධිකාරියේ හිටපු සභාපති ඇතුළු තිදෙනෙකුට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට පියවර…

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට අනුයුක්ත සේවකයන් 319 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යොදවා ගත් බව චෝදනා කරමින්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට පනවා තිබූ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට විසදුම් නෑ, දකුණු පළාතේ රජයේ ඖෂධවේදීන් සංකේත වර්ජනයක..

දකුණු පළාත් සියළු රෝහල් වල රජයේ ඖෂධවේදීන් විසින් එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාලනාධිකාරියේ දුර්වලතා නිසා අනුමැතිය ඇතත් නිර්දේශ ක්‍රියාත්මක නෑ, විරෝධය පා ක්‍රියාමාර්ග රැසකට එළඹෙනවා – මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීන්ගේ සංගමය

සිය ඉල්ලීම් ඉටු කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ සදහා අනුමැතිය ලැබී තිබියදීත් පාලනාධිකාරියේ දුර්වලතා හේතුවෙන් මෙතෙක් අදාළ නිර්දේශ ක්‍රියාත්මක නොවීම නිසා තමන් දැඩි පීඩාවකට පත්ව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනවාරි 08 ජනමතයට පිටුපෑම වහාම නවතා පොරොන්දු ඉටු කිරීමට කැප වන්න – සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය.

අද වන විට මහත් ජාත්‍යාලයකින් බුදුදහම සහ සිංහලය රැකගැනීම සදහා යැයි පවසමින් හඩනගන හාමුදුරුවරුන් සමග කොතෙක් සාකච්ඡා පැවැත්වුවද මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මග හැර වෙනත් මාර්ගයක් කරා යාමට වත්මන් ජනාධිපතිවරයාට නොහැකි බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති බංගලාදේශයට..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන බංගලාදේශය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පරාජයන්ට චාර්ලි ඔස්ටීන් හෝ තමන් වගකිව යුතුයැයි එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – කුමාර් සංගක්කාර

දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පරාජයන්ට චාර්ලි ඔස්ටීන් හෝ තමන් වගකිව යුතුයැයි එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය සභාවේ සභාපති ධුරයට විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ නම් යෝජනා වෙයි..

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සේවා කාලය අවසන් වීමත් සමග මේ වන විට හිස්ව පවතින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොටුව – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනියි..

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන ලද රාත්‍රී තැපැල් දුම්රිය අද (13) අළුයම් කාලයේදී පිලී පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් නිහඩයි, අද සිට අඛණ්‌ඩ වර්ජනයක් – රජයේ මිනින්දෝරු සංගමය

අද (13) සිට දිවයින පුරා අඛණ්‌ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ මිනින්දෝරු සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලිඛිත පොරොන්දු ඉටු නොකරන්නේනම් යළිත් වැඩ වරනවා – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

තමන් වෙත ලබා දෙන ලද ලිඛිත පොරොන්දු, ඉදිරි සතිය තුළ ඉටු කිරීමට බලධාරීන් කටයුතු නොකළහොත් ලබන 19 වන දා සිටි යළි වර්ජන ක්‍රියාමාර්ගයක් කරා යොමු වීමට සිදුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට