සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 14th, 2017

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක 19 තෙක් රිමාන්ඩ්..

2007 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහරගෙන යාම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අැති හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ජූලි 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ නායක හිමිවරුන්ට යම් තරමකින් හෝ ගෞරවයක් අැත්නම් නව ව්‍යවස්ථා මර උගුලට සුජාතභාවයක් දෙන්න එපා – මහජන රාජ්‍ය සභාව

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අස්ගිිරි පාර්ශවය සිය මතය ප්‍රකාශ කිරීමත් සමගම අාණ්ඩුව සහ රංගිරි දඹුළු විහාරස්ථානය අැතුළු භික්ෂූන් වහන්සේලා මෙන්ම විහාරස්ථාන අතර යම් අර්බුදකාරී තත්ත්වයක් අැතිවී කිබෙන අතර මේ වන විට එම තත්ත්වය වර්ධනය වෙමින් පවතින බව මහජන රාජ්‍ය සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලනය බලයට ගෙන අා ජනතාවගෙන් විමසීමට සිදුව අැත්තේ “වෙනස සැපද?” යන්න පමණයි – පැවිදි හඩ සංවිධානය

වත්මන් පාලකයින් රට තුළ උද්ගතව අැති ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් දැනගනු ලබන්නේ මාධ්‍ය තුළ ඒ පිළිබදව කරුණු වාර්තා වීමෙන් පසුව වීම පුදුම සහගත වන අතර ඒ අනුව රටේ පාලකයින් විසින් සිදු කළයුතු වගකීම් මාධ්‍ය මගින් ඉටු කරමින් සිටින බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ අානන්ද හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෑන් පවර් වහල් ක්‍රමය නිසා වැඩකරන ජනතාව දැඩි පීඩාවකට පත්වෙලා – “මෑන් පවර් වහල් ක්‍රමයට එරෙහි සේවක මධ්‍යස්ථානය”

මෑන් පවර් වහල් සේවා ක්‍රමය නිසා වැඩකරන ජනතාව දැඩි අසරණ භාවයකට මෙන්ම දැඩි පීඩාවකට පත්ව අැති බව “මෑන් පවර් වහල් ක්‍රමයට එරෙහි සේවක මධ්‍යස්ථානය” අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් තරගය අදයි, කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ මුලින් පන්දුවට පහර දෙයි..

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දැනුවත් නොකර පොලිතීන් නිෂ්පාදන තහනම් කිරීමෙන් ගැටළු ගණනාවක් අැති වේවී – පොලිතීන් නිෂ්පාදකයින්ගේ සංගමය

පොලිතීන් අාශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමේ තීරණය, රටතුළ ගැටළු ගණනාවක් අැතිකරන්නක් බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉහළ අධ්‍යාපන පහසුකම් කොළඹට පමණක් සීමා නොකර ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

අධ්‍යාපනයේ ඉහළ පහසුකම් අවස්ථා කොළඹ නගරයට පමණක් සීමා කිරීමකින් තොරව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උමා ඔය ගැටළු ගැන සාකච්ඡාවට අාරාධනා නෑ, බලධාරීන්ගේ අවධානයක් නැත්තම් යළි වීථි බසිනවා – “උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය”

මහත් අාන්දෝලනයකට තුඩු දී තිබෙන උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධ ගැටළු පිළිබඳ බලධාරීන් නිසි අවධානයක් නොදක්වන්නේ නම් නැවත විරෝධතාවයන් පැවැත්වීමට සිදුවනු අැති බව “උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය” අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“එට්කා නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය ජනගත වෙයි..

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය සහ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ එක්ව රචනා කරන ලද “එට්කා නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය ජූලි 19 වන බදාදා දින ජනගත කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංගලාදේශ ශ්‍රී ලංකා රාජ්‍ය නායක හමුව අද..

තෙදින නිල සංචාරයක් සදහා ඊයේ (13) බංලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ ඩකා නුවරදී බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට