සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 16th, 2017

පකිස්ථානයෙන් සහ මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 55000 ක් …

වර්ෂාව නොමැතිවීමත් සමග වී ගොවිතැනට විශාල ලෙස බලපෑමක් එල්ලිවීම නිසා ඉදිරියේදී රට තුල ඇතිවිට හැකි සහල් හිඟයට විසදුමක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් 55000 ක් පකිස්ථානයෙන් සහ මියන්මාරයෙන් ආනයනය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංවිධානය පිහිටුවයි…

ඔලිම්පික් තරග සඳහා 1948 වසරෙන් පසුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96ක් සහභාගිවූ අතර එයින් මේ වන විට 68 දෙනෙකු ජීවත්ව සිටින බවත් එම පිරිසෙන් 18 දෙනෙකු විදෙස් ගතව ඇති බවත් සදහන්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ තීරණයන් මත යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එලඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සයිටම් ආයතනය සම්බන්ධව යෝජනාවන් කිහිපයක් ආණ්ඩුවට ඉදිරිපත් කල අතර එම යෝජනාවන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සුබදායි ආකාරයෙන් ක්‍රියා කිරීමට එකඟවීමත් සමග සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග තාවකාලිකව නවතා දැමීමට කටයුතු කල බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන වෙසක් පෝය අප්‍රේල් මාසයේදී…

2018 වසරේ වෙසක් පුර පසලොස්වක පෝය දිනය අප්‍රේල් මාසයට යෙදී ඇති බව අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර හිමි පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති යලි දිවයිනට…

බංග්ලාදේශ නිල සංචාරය අවසන් කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) දිවයිනට පැමිණ තිබේ. බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස පසුගිය බ්‍රහස්පතින්දා බංග්ලාදේශය බලා පිටත්ව ගිය අතර එහිදී මෙරට ජනාධිපතිවරයා බංග්ලාදේශ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයාද මුණගැසී සාකච්ඡා කර අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් කල බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට