සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 17th, 2017

පොළොන්නරුව වනජීවී කලාප වලට අහිතකර යෝජනා අකුලා ගන්න – වනජීවී අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය

පොළොන්නරුව වනජිවී කලාපයන්හි පැවැත්මට අහිතකර වන ලෙස බලධාරීන් විසින් ගෙන තිබෙන තීරණ ක්‍රියාත්මක නොකරන්නැයි වනජීවි අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති මෛත්‍රීට සහ අගමැති රනිල්ට සිතාසි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි දන්වමින් කොළඹ මහාධිකරණය විසින් අද (17) යළි සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ කොටුව – තලෙයිමන්නාරම දුම්රිය ගමනාගමනයට සීමා..

මැදව්චිය සහ වෙඩ්ඩිකුලම් අතර පැරණි පාලමක් ඉවත් කර නව පාලමක් යෙදීමේ කටයුත්තක්  නිසා කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ගමනාගමනය අද (17) සිට සීමා කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අවධාරණය කර සිටියි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනෙයි..

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ ගිවිසුමට අත්සන් තැබීම අද (17) සිදු විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා ලබන 25 තෙක් රිමාන්ඩ්..

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා ලබන 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කයිට්‌ස්‌ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ (16) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2017 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 91000 ක්..

2017 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 91000 ක් වාර්තා වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට