සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 19th, 2017

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් තාවකාලිකව ඉවත් වෙයි..

පොළොන්නරු දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක යළි රිමාන්ඩ්..

තරුණයින් 11 දෙනෙකු පැහැර ගනිමින් ඔවුන් නීතිවිරෝධී ලෙස රඳවා තබා ගෙන, අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ලබන අගෝස්තු 02 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අද (19) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වෙයි..

තම මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වන බව ජාතික නිදහස් පෙරමුණ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමක් සකස් කිරීම සම්බන්ධ වාචික සාක්ෂි ලබා ගෙන අවසන්, වාර්තාව හැකි ඉක්මනින් රජයට භාර දෙනවා – වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමක් සකස් කිරීම සම්බන්ධයෙන් වාචික සාක්ෂි ලබා ගැනීම අවසන් බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි ණය වාරිකය අද මුදාහැරේ..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 167.2 කින් යුත් තුන්වැනි ණය වාරිකය අද (19) එම අරමුදල විසින් මුදාහැරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනය අඛණ්ඩව, මිනින්දෝරු සංගමයෙන් තීරණයක්..

තම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී පාගමනක් ඊයේ කොළඹදී..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්‌ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව ඊයේ (18) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණය සූදානම් වන්න, පක්‌ෂ නායක, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට දැනුම් දී

පළාත් පාලන මැතිවරණය සදහා සූදානම් වන ලෙස එක්‌සත් ජාතික පක්‌ෂ නායක, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු මැද පළාත් සභාව ඊයේ උණුසුම්, සෙංකෝලය දෙකට කැඩෙයි..

සභාපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වීම නිසා උතුරු මැද පළාත් සභාව තුළ ඊයේ (18) දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට