සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 20th, 2017

අත්‍යවශ්‍ය නඩත්තුවක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට සහ අනිද්දා පැය 19 ක් ජලය නෑ..

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (21) රාත්‍රී 11.00 සිට අනිද්දා (22) පස්වරු 06.00 වන තෙක් පැය 19 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පන්ති තහනම අසාධාරණයි, යාපනය විශ්ව විද්‍යාල විද්‍යා පීඨ සිසුන් පන්ති වර්ජනයක..

සිසුන් පිරිසකට පනවා ඇති පන්ති තහනම ඉවත් කරන ලෙස පාලනාධිකාරියට බලකරමින් යාපනය විශ්ව විද්‍යාල විද්‍යා පීඨ සිසුන් විසින් පන්ති වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීමේ ගිවිසුම ලබා නොදීමට එරෙහිව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගැනීම සම්බන්ධ ගිවිසුම තම සංගමය වෙත ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවකයින් වර්ජනයක..

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් හම්බන්තොට රජයේ රෝහල්වල සහ අනෙකුත් සෞඛ්‍ය ආයතන්හි සේවකයින් විසින් වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුතුරාජවෙල වගුරු බිමට කසළ බැහැර කිරීම තහනම් කිරීමේ නියෝගය දීර්ඝ වෙයි..

මුතුරාජවෙල වගුරු බිම ආශ්‍රිතව කසළ බැහැර කිරීම තහනම් කරමින් කොළඹ මහනගර සභාවට එරෙහිව පනවන ලද තහනම් නියෝගය ලබන 25 වනදා තෙක් දීර්ඝකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මගීන්ට හිරිහැර වන ලෙස රේඩියෝ භාවිතා කරන බස් රථ වලට වැට..

මගීන්ට හිරිහැර වන ආකාරයට අධික ශබ්දයෙන් යුතුව බස් රථ තුළ රේඩියෝ යන්ත්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිගයක් ඇතිවීම වැළැක්වීමට සහල් මෙට්‍රික් ටොන් එක්‌ලක්‍ෂ පනස්‌පන්දහසක්‌ ආනයනය කිරීමට පියවර..

මෙරට වෙළද පොළ තුළ සහල් හිගයක් ඇතිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික්‌ ටොන් එක්‌ලක්‍ෂ පනස්‌පන්දහසක්‌ ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය මාර්ගවල අනතුරු අවම කිරීමට වැඩසටහනක්..

දුම්රිය මාර්ගයන්හි සිදුවන අනතුරු ප්‍රමාණය පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසර තුළ විශාල ලෙස ඉහළ ගොස් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩ්‍රෝන යානා වලට නව නීති ළගදීම..

රූගත කිරීම අරමුණු කරගනිමින් ගුවන්ගත කරනු ලබන සෑම ඩ්‍රෝන යානාවක්‌ මෙන්ම අදාළ යානාව ක්‍රියාත්මක කරන්නන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නව නීති හදුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුධිර පරීක්ෂණ කඩිනම් කරන්න, අගමැතිගෙන් පුද්ගලක රසායනාගාර වලට උපදෙස්..

ඩෙංගු රෝගය සම්බන්ධයෙන් සිදුකරනු ලබන රුධිර පරීක්ෂණ වාර්තා වහාම ලබාදීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පුද්ගලික රෝහල් ඇතුළු රසායනාගාරවලට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට