සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 25th, 2017

06 වන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ 23 වන ස්ථානය ශ්‍රී ලංකාවට..

බහමාස් හි පැවති 06 වන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී 23 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය සාගල රත්නායක සමග පැවති සාකච්ඡාවකින් පසුව වෛද්‍ය වර්ජනය අත්හිටුවයි..

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සමග පවත්වන ලද සාකච්ඡාවකින් පසු තම සංගමය විසින් දියත් කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කළොත් එහි හානිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරය දැනුවත් කරනවා – ජාතික ඒකාබද්ධතා කමිටුව

නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් ඉන් සිදුවන හානිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ජාත්‍යන්තරයද දැනුවත් කිරීමට ද පියවර ගන්නා බව ජාතික ඒකාබද්ධතා කමිටුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“එට්කා- නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය ජනගත වෙයි..

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ප්‍රකාශයක් වන “එට්කා- නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” නැමැති කෘතිය පසුගිය 19 වන දා කොළඹ, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛනාගාර සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදක්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය දේපළ නොවිකුණන බවට පොරොන්දු ලබාදී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම පොරොන්දුව කඩකරමින් සිටිනවා – සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය

හම්බන්තොට වරාය චීනයට බදු දීමේ ආණ්ඩුවේ උත්සාහය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එ් සම්බන්ධව සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දන්වමින් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපි සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලදහොත් හෙට (26) කොළඹ වරාය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනයේ වෙඩි තැබීමෙන් මිය ගිය පොලිස් සැරයන්වරයාට උසස් වීමක්..

යාපනය, නල්ලුර් ප්‍රදේශයේදී පසුගිය 22 වනදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කරදියනාරු සන්සුන්..

වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් මත උණුසුම් වූ කරදියනාරු ප්‍රදේශයේ ආරක්ෂාව මේ වනවිට සම්පූර්ණයෙන් තහවුරු කිරීමට කටයුතු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෙරවලපිටිය විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට..

කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනයේ වෙඩි තැබීම, ප්‍රධාන සැකකරු භාර වෙයි..

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඉලක්ක කර ගනිමින් යාපනය, නල්ලුර් ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (25) උදෑසන යාපනය පොලීසියට භාර වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය වර්ජනය ඇරඹෙයි..

ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) උදෑසන 8.00 සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට