සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 28th, 2017

ඛනිජ තෙල් සේවකයින්ට මැර ප්‍රහාරයක් එල්ල කළ කොළොන්නාවේ යහපාලන දේශපාලන මැරයන්ට අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනු – “සයිටම් විරෝධී ජනපවුර”

රාජ්‍ය සම්පත් විදේශීකරණය කිරීමේ වත්මන් ආණ්ඩුවේ උත්සාහයට විරෝධය පළ කරමින් සාධාරණ වෘත්තීය අරගලයක නිතර වූ ඛනිජ තෙල් සේවකයින් හට මැර ප්‍රහාරයක් එල්ල කළ කොළොන්නාවේ යහපාලන දේශපාලන මැරයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස “සයිටම් විරෝධී ජනපවුර” සංවිධානය ආණ්ඩුවට බලකර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව ලබන 04 වනදා තෙක් කල්යයි..

සභා ගර්භය තුළ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් මත අද (28) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තුව, ලබන අගෝස්තු මස 04 වනදා තෙක් කල්තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හදිසි ගිලා බැසීමක් නිසා බණ්ඩාරවෙල, දික්අරාව පවුල් 150 ක් ආරක්ෂිත ස්ථාන වලට..

හදිසියේ ඇතිවූ ගිලා බැසීමේ තත්ත්වයතක් නිසා බණ්ඩාරවෙල, ඇල්ල, දික්අරාව ප‍්‍රදේශයේ පවුල් 150 ක් අදාළ ප්‍රෙද්හ වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට සිදුව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට වරාය චීනය පැවරීම, ගිවිසුම ගැන අද පාර්ලිමේන්තුවේ සාකච්ඡා..

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් යෝජිත ගිවිසුම පිළිබදව අද (28) පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රියන් කිහිපයක් ධාවනයට..

ලබන අගෝස්තු මස 03 වනදා සිට 08 වනදා දක්වා වූ කාලය තුළ විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වූ සෙනරත් කපුකොටුව අභාවප්‍රාප්ත වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් අද..

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සමස්‌ත ලංකා කාරක සභාව සහ විධායක සභාව අද (28) රාත්‍රියේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ සියළු පාසැල් සහ අවට පිරිසිදු කිරීමේ තුන් දින වැඩසටහන අැරඹෙයි..

ශිෂ්‍යයින්, ගුරුවරුන්, දෙමව්පියන්, ආදි ශිෂ්‍යයින් සහ පාසැල් අවට ජනතාවගේ සහභාගිත්වයෙන් දිවයිනේ සමස්ත පාසැල් ඇතුළු අවට පරිසරය පිරිසිදු කිරීමේ තුන් දින වැඩසටහනක් අද අද (28) සිට ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පරීක්ෂණ ස්වාධීන විය යුතු බැවින් අමාත්‍ය රවී කරුණානායක ධුරයෙන් ඉවත් කරන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපතිගෙන් ඉල්ලයි..

රට තුළ මහත් ආන්දෝලනයකට පත්ව ඇති මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට එම කටයුතු ස්වාධීනව සිදුකරගෙන යාම සදහා අවස්ථාව සහ සහයෝගය ලබා දීම සදහා අදාළ චෝදනා එල්ල වී ඇති වත්මන් විදෙස් කටයුතු අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කරන මෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුරාවිද්‍යා තනතුරු රැසක පුරප්පාඩු..

වසර 04 ක පමණ කාලයක සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරුවල පුරප්පාඩු රැසක් පවතින බවට තොරතුරු ලැබී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට