සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 29th, 2017

කථානායකවරයා පක්ෂග්‍රාහිව කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා…

කථානායකවරයා එක්සත් ජාතික පක්ෂයට පක්ෂග්‍රාහීව පමණක් රාජකාරි කරන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට වරාය බදුදීම, අද…

හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත බදුදීමට අදාළ ගිවිසුම අද(29) දින පෙරවරුවේ අත්සන් කිරීමට නියමිතයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ඇසළ පෙරහැරේ ප්‍රථම කුඹල් පෙරහැර අදයි..

මහනුවර ඇසළ පෙරහැරේ ප්‍රථම කුඹල් පෙරහැර අද (29) වීදි සංචාරය කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයක් අභියසද..?

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජ්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 498 ක් ඉදිරියෙන් සිටීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සම්බෝධි විහාරස්ථානයේ අලියා මුදාහරින්නැයි අධිකරණයෙන් නියෝග..

කොළඹ 07, සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන්ගේ නමින් ලියාපදිංචි කර ඇති අලියා මුදාහරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වනජිවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ පළාත් කිහිපයකට අද වැසි..

දිවයිනේ පළාත් කිහිපයකට අද (29) දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට