සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 30th, 2017

සෞඛ්‍ය අමාත්‍යවරවයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට..

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හෙට (31) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට වරාය චීනයට පැවරීමේ ගිවිසුම නීති විරෝධීයි – ජාතික නිදහස් පෙරමුණ

හම්බන්තොට මාගම්පුර වරාය චීනයට පැවරීම සම්බන්ධ කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් වන කරුණු පරස්පර විරෝධී බව ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මගී ගුවන් යානයක් පුපුරවා හැරීමේ ත්‍රස්ත ප්‍රහාරයක් වළකයි, ඕස්ට්‍රේලියාවේ අාරක්ෂාව ඉහළට..

ත්‍රස්තවාදීන් පිරිසක් මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට උත්සාහයක් දැරීම නිසා සියළු ගුවන් තොටුපලවල ආරක්ෂාව කිරීමට ඕස්ට්‍රේලියානු අාරක්ෂක අංශ පියවර ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම්..

ප්‍රසාද් කාරියවසම් මහතා නව විදේශ ලේකම්වරයා ලෙස පත්කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩෙංගු මදුරු කීට ඝණත්වය ක‍්‍රමයෙන් අඩුවෙයි..

දිවයින පුරා අඛණ්ඩව සිදු කරන ලද ඩෙංගු මර්දන මෙහෙයුම් කටයුතු හේතුවෙන් ඩෙංගු මදුරු කීට ඝණත්වය ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැළණිය, පෑලියගොඩ සහ වත්තල ප්‍රදේශ කිහිපයකට අද පැය 11 ක ජල කප්පාදුවක්..

කැළණිය, පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ රැසකට අද (30) දින පැය 11 ක කාලයක් සදහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට