Archive for අගෝස්තු, 2017
Written by Admin on 24 අගෝස්තු 2017
වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අද (24) හෝ (25) හෙට දෙදින තුළ විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්‌ෂය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 24 අගෝස්තු 2017
නීතිපති දෙපාර්තමේන්තුව වෙත බලපෑම් නොකිරීම හේතුවෙන් මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ අමාත්‍ය ධුරයකින් ඉවත් කළ එකම අමාත්‍යවරයා තමන් බව හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (23) පවසා සිටින ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 අගෝස්තු 2017
උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දී අැති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 අගෝස්තු 2017
අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදාළ අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය අනුමැතිය ලබා දී අැති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 අගෝස්තු 2017
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 25 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය අද (23) නියෝග කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 අගෝස්තු 2017
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබදව මේ දක්වා අවසන් තීරණයකට එළඹී නොමැති අතර ජනාධිපතිවරයා විසින් ලබා දෙනු ලබන තීන්දුවකට අනුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු අැති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 අගෝස්තු 2017
හජ් උත්සවය ලබන දෙවැනි දා පැවැත්වීමට තීරණය කර අැති බව කොළඹ මහ පල්ලිය සදහන් කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 අගෝස්තු 2017
මෙරට තුළ මහත් අාන්දෝලනයකට පත්ව අැති යාපනය, විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය දිස්ත‍්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගෙන් ප‍්‍රකාශයක් ලබාගන්නැයි යාපනය, කයිටිස් මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 අගෝස්තු 2017
ඉදිරියේදී හදුන්වාදීමට නියමිතව අැති බෞද්ධ කතිකාවතක් පිළිබද නව පනත, රටට කිසිදු අයුරකින් හිතකර නොවන්නක් මෙන්ම ඒ තුළින් සංඝ සමාජයේ බෙදීමක් අැතිවීම වැළැක්විය නොහැකි වනු අැති බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 අගෝස්තු 2017
දැඩි අාන්දෝලනයකට ලක්ව අැති අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදාළ ධූරයෙන් ඉවත් කිරීමේ උත්සහායට එරෙහිව ගත හැකි පියවර කවරේද යන්න සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් ත්‍රෙෙනිකායික මහ නාහිමිවරු අද (23) විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත