සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 1st, 2017

හම්බන්තොට වරාය පැවරීම දැවැන්ත දූෂණ ගනුදෙනුවක්‌ – පිවිතුරු හෙළ උරුමය

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධ ගනුදෙනුව තුළ දැවැන්ත දූෂණයක්‌ පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික විරෝධතා දිනය හෙටයි, සයිටම් විරෝධී ජනපවුරෙන් විරෝධතා රැසක්..

හෙට (02) දහවල් දිවයිනේ සියළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීම අැතුළු විවිධ විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බව “සයිටම් විරෝධී ජනපවුර” සංවිධානයට සහාය පළ කරන වෘත්තීය සමිති විසින් තීරණය කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය බලවේග කට්‌ටල රියදුරන්ගෙන් අද මැදියමේ සිට වැඩවැරුමක්..

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය බලවේග කට්‌ටල රියදුරන් අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රවී හෙට ජනාධිපති බැඳුම්කර කොමිසමට..

හිටපු මුදල් අමාත්‍ය, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හෙට (02) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය අැතුළු උතුරේ තත්ත්වය ගැන හොයන්න පොලිස්පති යයි..

යාපනය අැතුළු උතුරු පළාත තුළ මේ වන විට අැතිවී තිබෙන අනාරක්ෂිත තත්ත්වය පිළිබදව සොයා බැලීම සදහා පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (31) උතුරු පළාත තුළ සංචාරයක නිරත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට