සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 3rd, 2017

“සයිටම්” විරෝධී පාගමන හෙට කොළඹට, අවසන් රැළිය පැවැත්වෙන ස්ථානය ගැන තවම තොරතුරු නෑ..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල සිසුන් අැතුළු තවත් සංවිධාන කිහිපයක් විසින් පසුගිය 31 වනදා ‍ආරම්භ කළ විරෝධතා පාගමනේ සිව්වන දිනය අද (03) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුස්ලිම් දේශපාලඥයින්ගේ ඇතැම් කටයුතු විලින් අහිංසක මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවට පත්වෙලා – “දේශහිතෛශී මුස්ලිම් සහෝදරත්වය”

වත්මන් මුස්ලිම් දේශපාලඥයින් විසින් සිදුකරනු ලබන ඇතැම් කටයුතු නිසා රටේ අහිංසක මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බැවින් එවැනි කටයුතු සිදු නොකරන ලෙස එම මුස්ලිම් දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටින බව “දේශහිතෛශී මුස්ලිම් සහෝදරත්වය” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

භාණ්ඩ කිහිපයක් සදහා පහත දැමූ බදු සහනය ජනතාවට හිමි වන වැඩි පිළිවෙළක් සකසන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් මුදල් අමාත්‍යවරයාට ඉල්ලීමක්..

භාණ්ඩ සම්බන්ධ බදු ඉහළ දැමූ විට අදාළ භාණ්ඩ මිල ගණන් ඉහළ ගියද බදු පහළ දැමූ විට අදාළ භාණ්ඩ මිල ගණන් පහළ යාමක් සිදු නොවන බැවින් මෑතකදී භාණ්ඩ කිහිපයක බදු පහළ දැමීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍යට වෙන් කළ මුදල් නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තුවට අරන්, වෙෙද්‍යවරුන්ට අත්තනොමතික ස්ථාන මාරුවීම් – රජයේ දන්ත වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

අත්තනෝමතිකව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත මාරු කර යැවූ, බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෙෙද්‍ය නිළධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ වෙෙද්‍යවරියගේ ස්ථානමාරුව වහාම අවලංගු නොකළහොත් කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළු දන්ත වෙෙද්‍යවරුන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන් වලට අවතීර්ණ වන බව රජයේ දන්ත වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාසියේ වාසිය දිනූ ඉන්දියාව මුලින් පන්දුවට පහර දීමට තීරණය කරයි..

සංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය ඉන්දීය පිල විසින් දිනා ගෙන අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය කෝපායි ප‍්‍රදේශයේදී තියුණු අවි ප්‍රහාරයකට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය රෝහලෙන් මාරුකර යවයි..

යාපනය කෝපායි ප‍්‍රදේශයේදී තියුණු අවි ප්‍රහාරයකට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය රෝහලෙන් මාරුකර යවා අැතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2017 වසරේ මේ දක්වා අන්තර්ජාලය ගැන පැමිණිලි 1950 ක්..

2017 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ අන්තර්ජාලය සම්බන්ධ පැමිණිලි 1950 ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන ටෙස්ට් තරගය අද කොළඹ එස්‌.එස්‌.සී හිදී..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්‌ට්‌ තරගය අද (03) කොළඹ එස්‌.එස්‌.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරුවරුන් 12000 ක් වසර 10 ක් පුරා එකම ජාතික පාසලේ..

ගුරුවරුන් 12000 කට අධික සංඛ්‍යාවක් එකම ජාතික පාසැලේ වසර දහයකට වැඩි කාලයක් තිස්සේ සේවයේ යෙදී සිටින බවට තහවුරු වී අැති බව අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මහා පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය අරඹයි..

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මහා පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (03) රාත්‍රියේදී වීථි සංචාරය කිරීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට