සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 4th, 2017

06 වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද ලන්ඩන් නුවරදී අැරඹෙයි..

06 වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද (04) ලන්ඩන් නුවරදී ආරම්භ වීමට නියමිතව අැති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සහභාගි වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි, ඉන්දියාව ප්‍රබල ස්ථානයක..

සංචාරක ඉන්දීයානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (04) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල්ගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 යි, සුභපතන පාර්ලිමේන්තු රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නෑ..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් පාර්ලිමේන්තු විශේෂ සභා රැස්වීමක් අද (04) පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැ.කො සහ පක්ෂ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක්..

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ පක්ෂ ලේකම්වරු අතර අද (04) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී පාගමන අද කොළඹට..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් සයිටම් විරෝධී ජනපවුර සංවිධානය විසින් පවත්වනු ලබන විරෝධතා පාගමනේ අවසන් දිනය අද (04) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇසළ පෙරහැරේ දෙවැනි රන්දෝලි පෙරහැර අද..

එෙතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ දෙවැනි රන්දෝලි පෙරහැර අද (04) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කන්ටේනරයක් මතට දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි, කැළණි පාලමේ දැඩි රථවාහන තදබදයක්

කන්ටේනරයක් මතට දැන්වීම් පුවරුවක් කඩා වැටීම නිසා කැළණි පාලමේ, මීගමුව දෙසට දැඩි වාහන තදබදයක් අැතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රවීට ඒකාබද්ධයෙන් විශ්වාසභංග යෝජනාවක්‌..

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාවක්‌ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා වෙත භාරදී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට