සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 5th, 2017

රට වටා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළ යෑමේ අවදානමක්..

අද (05) දිනය තුළ රට වටා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළ යෑමේ අවදානමක් අැතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාවෙන් දැවැන්ත ලකුණු ප්‍රමාණයක්, ශ්‍රී ලංකාව අසීරු අඩියක..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද (05) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ඇසළ පෙරහැරේ තෙවැනි රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථී සංචාරයේ..

එෙතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ තෙවැනි රන්දෝලි පෙරහැර අද (05) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියගයෙන් එකළොස්‌ ලක්‍ෂ අසූනමදහස්‌ එකසිය හැටපස්‌ දෙනකුට පීඩා..

මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා අැති දැඩි නියග තත්ත්වය නිසා දිස්‌ත්‍රික්‌ක 19 ක පවුල් තුන්ලක්‍ෂ හතළිස්‌එක්‌දහස්‌ හාරසිය අටකට අයත් පුද්ගලයන් එකළොස්‌ ලක්‍ෂ අසූනමදහස්‌ එකසිය හැටපස්‌දෙනකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ’පුර උපකුලපති ධූරයට අයදුම්කරුවන් පහක්..

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපතිවරයාගේ නිල කාලය ලබන නොවැම්බර් මස දී අවසන් වීමට නියමිතව අැති අතර පුරපුපාඩු වන අදාළ ධූරය සදහා අයදුම්කරුවන් පස්‌දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට