සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 7th, 2017

අ.පො.ස උසස් පෙළ විභාගය හෙට…

අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය හෙට (08) ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප.යේ හොරු නෑ, ඉන්නවා නම් වහාම ඉවත් කරනවා – අගමැතිගෙන් ප්‍රකාශයක්…

එක්‌සත් ජාතික පක්‌ෂය, හොරුන්ගේ පක්‌ෂයක්‌ නොවන බවත් එජාපයේ හොරු සිටින්නේ නම් ඉවත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහල් වලට උපරිම මිලක් ගැසට් කෙරෙයි…

සහල් සඳහා පනවා ඇති උපරිම මිල ගැසට් කිරීමට කටයුතු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දැන් අයිතිකාරයෝ කොපමණ සිටියත් බැදුම්කර සිදුවීමේ පළමු පැමිණිලි කරුවා මමයි – අමාත්‍ය මහින්ද අමරවීර.

මේ වන විට අයිතිකරුවන් විශාල ප්‍රමාණයක් බිහි වි ඇතත් මහ බැංකු බැදුම්කර සිදුවීම පිළිබදව පළමු පැමිණිල්ල සිදුකලේ තමන් විසින් බව, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිකිණි පුර පසොළොස්වක පොහොය දිනය අදයි…

බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රාශියක් සිදු වු නිකිණි පුර පසොළොස්වක පොහොය දිනය අද (07)ට යෙදී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට