සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 8th, 2017

16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව උපකාර වැඩ තහනම්..

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 20 වනදා අාරම්භ වීමට නියමිතව අැති අතර මෙම විභාගයට අදාළ උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම් ලබන 16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර අැති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කාර හිමිනමට අැප..

බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි ඇප මත මුදා හැර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු මැද පළාත් සභාව රත්වෙයි..

ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් සභා නව සභාපතිවරයාට විරෝධය පළ කිරීම නිසා උතුරු මැද පළාත් සභාවේ අද (08) උණුසුම්කාරී තත්ත්වයක් හට ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තුන්වන තරගය රංගන හේරත්ට අහිමි වෙයි..?

ලබන 12 වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසාන ටෙස්ට් තරගය සදහා ප්‍රවීණ දග පන්දු ක්‍රීඩක රංගන හේරත්ගේ සහභාගිත්වය අවිනිශ්චිත බව ක්‍රිකට් අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් ඉල්ලා අස්වෙයි..

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය පළ කර උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිලන් රථ වලට ගාස්තු අයකිරීමකින් තොරව අධිවේගී මාර්ග භාවිතා කිරීමට අවස්ථාව..?

ගිලන් රථ සදහා ගාස්තු අයකිරීමකින් තොරව අධිවේගී මාර්ගයන් භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී අැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කතරගම පෙරහැර බලන්න බස් රථයෙන් අා තිදෙනෙකු එම බසයටම යටවෙලා, දෙදෙනක් ජීවිතක්ෂයට..

කතරගම ඇසළ පෙරහර නැරඹීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බස් රථයකට යටවීම නිසා මියගොස් අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වියළි කාලගුණයෙන් ලක්ෂ 13 කට පීඩා..

දිවයිනට බලපා අැති වියළි කාලගුණික තත්ත්වය නිසා ලක්ෂ 13 කට අධික පිරිසක් දැඩි පීඩාවකට පත්ව අැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ අද අැරඹෙයි..

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය අදින් (08) අාරම්භ වේ. දිවයින පුරා විභාග මධ්‍යස්‌ථාන 2230 ක දී උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් 315227 දෙනෙක්‌ ඒ සදහා පෙනී සිටීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දුනීසියාවෙන් අානයනය කළ පොල් තොගය අාපසු යවයි..

ප්‍රතිඅපනයන කටයුතු සඳහා ආනයනික පොල් යොදා ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීම සදහා ඉන්දුනිසියාවේ සිට මෙරටට අානයනය කරන ලද පොල් තොගය අාපසු හරවා යැවූ බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට