සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 9th, 2017

චීනයේ භූකම්පනයකින් 13 ක් මරුට, මිය ගිය ගණන තවත් ඉහළ යනු ඇති බවට අනාවැකි..

චීනයේ සිදුවූ භූකම්පනයකින් මේ වන විට 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියමිත ලෙස වන්දි ගෙවා නෑ, ගොවි විරෝධතාවයක් පාර්ලිමේන්තු වටරවුමේ..

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුණු ආවරණ වලට වැට, උසස් පෙළ විභාගයට නව නීති..

අද (08) අැරඹෙන උසස් පෙළ විභාගය සඳහා සහභාගි වන අපේක්ෂිකාවන් හට සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරමින් වේල් පැළඳීම තහනම් කර ඇත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විරෝධතාවයක් නිසා කොළඹ කොටුව ලෝටස් පාර වැසෙයි.

මේ වන විට කොළඹ කොටුව ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් නිසා කොළඹ කොටුව හා ලෝටස් මාර්ගය අතර කොටස මේ වන විට තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනවාරි 08 පෙරළියේ අපේක්ෂා ඉටු කරගැනීමට සත්‍යග්‍රහයක් පවත්වනවා – ආචාර්ය වික්‍රමබාහු කරුණානායක

එළඹෙන 15 වනදා කොළඹදී සත්‍යග්‍රහයක් පවත්වන බව නව සම සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණානායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රණවිරුවන් අදත් විරෝධතාවයේ..

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් අද (09) දිනයේදීත් විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ වැඩ ගැන විශ්වාසය තබන්න බෑ – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උඩුවේ ධම්මාලෝක හිමිට විදෙස් ගතවීමට අවසර..

උඩුවේ ධම්මාලෝක හිමියන් හට විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැබිනට් මණ්ඩල රැස්වීම අද..

සතියේ සෑම අඟහරුවාදා දිනකම පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම හදිසියේ කල් දැමීම හේතුවෙන් එය අද පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණමඩුවේ සිට හම්බන්තොටට නව ලංගම බස් සේවාවක්..

මග නගර යා කරමින් පුත්තලම, ආණමඩුවේ සිට හම්බන්තොට දක්වා දිවෙන නව බස් රථ සේවාවක් ආරම්භ කිරීම ඊයේ (08) සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට