සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 10th, 2017

රවී යයි..

වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විසදාගත නොහැකි ආර්බුදකාරී ගැටළු රැසකින් ශ්‍රී ලංකාව පීඩාවට පත්වෙලා – සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ, නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය

මේ වන විට ශ්‍රී ලංකාව විසදාගත නොහැකි ආර්බුදකාරී තත්ත්වයන් රැසකින් පීඩාවට පත්ව ඇති බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ, නිෂ්පාදන සහකාර නිලධාරින්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආදීවාසීන්ටත් අමාත්‍යංශයක් ඕනෑ, ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ගෙන් ඉල්ලීමක්..

අමාත්‍යංශ රැසක් පැවතියද මෙරට ආදිවාසින්ගේ වගකීම භාර ගැනීමට කිසිදු අමාත්‍යංශයක් නොමැති බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද පස්වරුවේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි..

අද (10) පස්වරුවේදී දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විසදුම් නැත්තම් මාරාන්තික උපවාසයක් අරඹනවා – රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය

ආබාධිත රණවිරුවන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු නොකළහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 ක් අත්අඩංගුවට..

මෙරටට අයත් මුහුදු සිමාව තුළ ධීවර කටයුතු වල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3 ක් නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රතුපස්වල වෙඩි තැබීම, හමුදා සාමාජිකයින් සිව්දෙනා ලබන 23 තෙක් යළි රිමාන්ඩ්..

පානීය ජල ගැටළුවක් සම්බන්ධයෙන් රතුපස්වලදී පැවති විරෝධතාවයක් අතරතුර සිදු කරන ලද විරෝධතාවයකදී වෙඩි තැබීම නිසා පුද්ගලයින් තිදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද යුද හමුදා හිටපු බ්‍රිගේඩියර්වරයා ඇතුළු හමුදා සාමාජිකයන් සිව්දෙනා ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා පුහුණුව හෙට සිට..

සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට හෙට (11) සිට ක්‍රියාත්මක වන පරිදි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා පංති පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභා විශේෂ රැස්‌වීමක්‌ අද..

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභා විශේෂ රැස්‌වීමක්‌ අද (10) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය පාඨලීට එරෙහිව ඔහුගේ හිටපු පුද්ගලික සහකාරවරයාගෙන් පැමිණිල්ලක්..

දේශපාලන බලපෑම් මත තමාව අංගොඩ මානසික රෝහලේ රදවාගෙන විද්‍යුත් කම්පන ප්‍රථිකාර ලබා දුන් බව සදහන් කරමින් පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාගේ හිටපු පෞද්ගලික සහකාර හර්ෂ තිලකසිරි බණ්ඩාර මහතා විසින් අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට