සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 13th, 2017

දකුණු අධිවේගයේ වාහන 05 ක් ගැටී අනතුරක්, තිදෙනෙකුට තුවාල..

දකුණු අධිවේගයේ කහතුඩුව හුවමාරුව අාසන්නයේදී වාහන පහක් එකිනෙක ගැටීමෙන් ඊයේ (12) රාත්‍රියේ අනතුරක් සිදු විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු දිනය නිමා වන විට ඉන්දියාව කඩුළු 06 කට ලකුණු 329 යි..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන තෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ඊයේ (12) පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 06 ක් දැවී ලකුණු 329 ක් ලබා සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යතුරුපැදිකරුවන්ගේ විරෝධතාවය අද කොළඹදී..

සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය අද (13) උදෑසන කොළඹ, ගාලුමුවදොර පිටිය අසළ දී උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්වීමට කටයුතු යොදා අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැස්සෙන් ජලාශ පිරුනත් අවශ්‍ය විදුලි ධාරිතාව නිපදවීමට ප්‍රමාණවත් නෑ – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය

පවතින වැසි තත්ත්වය හමුවේ ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් පැවතියද අවශ්‍ය මට්ටමට විදුලිය නිපදවීම සදහා එය ප්‍රමාණවත් නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියගයෙන් ලක්ෂ 12 කට පීඩා..

මේ වන විට දිවයිනට දැඩි ලෙස බලපා තිබෙන නියං තත්ත්වය නිසා පුද්ගලයින් ලක්ෂ 12 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට