සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 14th, 2017

ඒ හොරාත්, මේ හොරාත් හැර තවත් හොරු සිටිත්ද? ජාතික භික්ෂු පෙරමුණෙන් අාණ්ඩුවට පැනයක්..

අමාත්‍යවරයෙකු හට යම් දූෂණ චෝදනාවක් එල්ල වූ විට තම ධුරයෙන් ඉල්ලා අස්වී අදාළ පරික්‍ෂණවලට ස්වාධීනව සිදුකරගෙන යාම සදහා අවස්ථාව ලබා දීම මහත්මා දේශපාලනය වුවද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම තුළින් ඒ අකාරයට මහත්මා දේශපාලනය පෙන්වා දී නොමැති බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණ අනිවාර්යයෙන්ම ජයගන්නවා – නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණ අනිවාර්යයෙන්ම ජයගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට තුළදී ඉන්දියාවට පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජය වූ පළමු අවස්ථාව, ඉනිමක් සහ ලකුණු 171 ක දැවැන්ත පරාජයක් ලංකාවට හිමිවෙයි..

මෙරට තුළදී ඉන්දියාව හමුවේ පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 171 ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාවට අවශ්‍ය වී අැත්තේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් නොව පැවති ප්‍රජාතන්ත්‍රවාදය පමණයි – සමස්ත ලංකා පළාත් පාලන සංසඳය

මෙරට ජනතාවට මේ වන විට අවශ්‍ය වී අැත්තේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් නොව පැවති ප්‍රජාතන්ත්‍රවාදය පමණක් බව සමස්ත ලංකා පළාත් පාලන සංසඳය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පසුගිය අාණ්ඩු මෙන් වත්මන් අාණ්ඩුව ද උපධිධාරීන්ගේ ගැටළු විසදීම මගහැර, බලය රැක ගැනීමට පමණක් කටයුතු කරමින් සිටිනවා – සංවර්ධන නිලධාරී සේවා සංගමය

පසුගිය අාණ්ඩු මෙන්ම වත්මන් අාණ්ඩුව ද උපධිධාරීන්ගේ ගැටළු විසදීම මගහැර, සිය බලය රැක ගැනීම සදහා පමණක් කටයුතු කරමින් සිටින බව සංවර්ධන නිලධාරී සේවා සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව පරාජය අභියස..?

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩංගණයේදී මේ වන විට පැවැත්වෙන සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දින දිවා අාහාරය සදහා තරගය නතර කරන විට දෙවනවතාවටත් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකාව කඩුළු 04 ක් දැවී ලකුණු 82 ක් ලබා දැඩි පීඩාවකට පත්ව සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ස්‌මාර්ට්‌ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ලබන ඔක්‌තෝබර් සිට..

නව ස්‌මාර්ට්‌ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ලබන ඔක්‌තෝබර් මස සිට අාරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය විජයදාස රාජපක්‍ෂට එරෙහි විශ්වාසභංගය, අවසන් තීරණය 17 වනදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී..

මේ වන විට දැඩි කථාබහට ලක්ව අැති අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අනිද්දා (17) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී අවසන් තීරණයකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිරන්ති, යෝෂිත සහ රෝහිත ප්‍රශ්න කිරීමට කැදවයි..

ප්‍රකාශයක් ලබා දීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෙට (15) දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති මෙෙත්‍රී ලබන සැප්තැම්බර් අැමෙරිකාවේ සංචාරයක..

ලබන සැප්තැම්බර් මාසය තළ ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අැමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිතර වීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට