සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 15th, 2017

වව්නියාව, තාන්ඩිකුලම දුම්රිය හරස් මග දැඩි අනාරක්ෂිත තත්ත්වයක, ප්‍රදේශවාසීන් විරෝධතාවයේ..

වව්නියාව, තාන්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේ පවතින දැඩි අනාරක්ෂිත භාවය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් යාපනය – කොළඹ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වී සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව විභාගයට අදාළ වැඩ තහනම්..

හෙට (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම් කර අැති බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව විදේශ අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන පත්වෙයි..

පුරප්පාඩුව පැවති විදේශ කටයුතු අමාත්‍යධූරය සඳහා සංවර්ධන කාර්යභාර අමාත්‍ය තිලක් මාරපන මහතා පත්කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පැවති අාණ්ඩු මෙන්ම වත්මන් යහපාලන අාණ්ඩුව ද සමෘද්ධි සේවක අයිතීන් කප්පාදු කරමින් සිටිනවා – සමස්ත ලංකා සමෘද්ධි සේවක අයිතීන් දිනා ගැනීමේ එකමුතුව

තම වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබා දෙන ලෙස අාණ්ඩුවට බලකරමින් ලබන 29 වනදා සිට දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් විරෝධතා ව්‍යාපාර දියත් කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා සමෘද්ධි සේවක අයිතීන් දිනා ගැනීමේ එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“හැට දෙලක්ෂය සීරුවෙන්”, සත්‍යග්‍රහය අද..

වත්මන් යහපාලන අාණ්ඩුව බලයට පත්ව මේ වන විට වසර දෙකක් ගතවී අැතත් අණ්ඩුව බලයට පත්වීමෙදී ලබාදුන් පොරොන්දු රැසක් තවමත් ඉටු කර නොමැති බැවින් අදාළ පොරොන්දු ඉටු කරන්නැයි රජයට බලකරමින් සංවිධාන රැසක් අද (15) කොළඹ දී සත්‍යග්‍රහයක් පැවැත්වීමට කටයුතු යොදා අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කළ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වෑන් රථයක් අනතුරක, රියදුරු රෝහලේ..

විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කරමින් තිබු උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අයත් වෑන් රථයක් බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්ව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිරන්ති රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට..

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේම ක්‍රියා නිසා බුද්ධ ශාසනය දැඩි කණගාටුදායක තත්ත්වයකට පත්වෙලා – “ස්වර්ණ පදනම” සංවිධානය

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේම ක්‍රියාකලාපයන් නිසා මේ වන විට මෙරට බුද්ධ ශාසනය දැඩි කණගාටුදායක තත්ත්වයකට පත්ව අැති බව “ස්වර්ණ පදනම” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි වැටුනත් ජල විදුලිය නිපදවීමේ අර්බුදය තවදුරටත්..

ජල විදුලිය නිපදවීම සම්බන්ධයෙන් මතුව අැති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය අමාත්‍යවරයා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

සෞඛ්‍ය අමාත්‍යාංශයට අැතුළු වී පොදු දේපළ වලට අලාභ හානි කළ බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල සිසුන්ට දඩුවම් ලබා දිය හැකි නම් නෛතික ගිවිසුමකට එළඹීමකින් තොරව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සදහා වාර්ෂිකව රජයේ මුදල් කෝටි ගණනක් ලබාදීම සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට