සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 17th, 2017

සෞඛ්‍ය අැමතිගේ දඩබ්බර ක්‍රියාකලාපය හමුවේ නිදහස් සෞඛ්‍ය සේවයම අදුරු අගාධයකට අැද වැටෙමින් පවතිනවා – රජයේ වෙෙද්‍ය නිලධාරින්ගේ සංගමය

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දඩබ්බර ක්‍රියාකලාපය හමුවේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවයම අදුරු අගාධයකට අැද වැටෙමින් පවතින බව රජයේ වෙෙද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විජයදාස රාජපක්ෂ ගැන අවසන් තීරණයක් ගැනීමේ බලය අගමැතිට පැවරෙයි..

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැවරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මීට සුළු මෙහොතකට පෙර තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂකට එරෙහිව උතුරු මැද ඖෂධවේදීන් 21 දා වර්ජනයක..

උතුරු මැද පළාත තුළ සියළු සෞඛ්‍ය ආයතනයන්හි ඖෂධවේදීන් ලබන 21 වන දා වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීගමුවේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටෙයි..

මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් අද (17) දහවල් කඩා වැටීම නිසා එහි සේවය කරමින් සිටි සේවකයින් පිරිසක් අනතුරට ලක්ව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නැගෙනහිර විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමෙයි..

නැගෙනහිර විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි..

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (17) රැස්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැටළුව විසදන්න යෝජනාවලියක්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව අැති ගැටළුකාරී තත්ත්වය විසදීම සම්බන්ධයෙන් වන නව යෝජනාවලියක් සකස් කළ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් සම්මුතිවාදී රජයට අදට වසර දෙකයි..

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවාගන්නා ලද සම්මුතිවාදී ආණ්ඩුවට අද (17) දිනට වසර දෙකක කාලයක් සපිරෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡාව සාර්ථකයි, වර්ජනය අත්හිටවූවා – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් විසින් යහපත් ප්‍රතිචාරයක් දැක්වීම නිසා අද (17) දින සිදු කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහල් පාලන මිල ඉවත් කෙරේ..

සහල් සඳහා මෙතෙක් පනවා තිබූ පාලන මිල ඉවත් කර අැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට