සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 18th, 2017

ලොතරැයි මණ්ඩලය යලිත් මුදල් අමාත්‍යංශය යටතට..

විදේශ කටයුතු අමාත්‍යංශයට පවරා ගත් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය යළි මුදල් අමාත්‍යංශය යටතට පවරා ගත් බවට සදහන් ගැසට් නිවේදනය ඊයේ (17) දිනයේ දී ප්‍රකාශයට පත් කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හජ්ජි නිසා මුස්ලිම් පාසල්වල නිවාඩු කාලය ලබන 31ට කල් යයි…

මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරයේ දෙවන අදියරේ නිවාඩු ලබාදීමේ කාලය අද (18) සිට ආරම්භ වී ලබන (27) වන දින දක්වා ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූනද, සැප්තැම්බර් මස 01 වන දිනට යෙදෙන හජ්ජි උත්සවය හේතුවෙන් එම නිවාඩු දින සංශෝධනය කර ලබන අගෝස්තු 31 වන දින සිට සැප්තැම්බර් මස 08 වන දින දක්වා ක්‍රියාත්මක වන පරිදි නිවාඩු ලබාදීම තීරණය කල බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්‌ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ඉතා සාර්ථකයි, බස් ගැමුණුගෙන් සහතිකයක්..

මාර්ග තදබදය අවම කිරීමේ අරමුණින් වත්මන් ආණ්ඩුව විසින් හදුන්වා දෙන ලද බස්‌ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ඉතා සාර්ථක වැඩසටහනක් බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතාට චෝදනා , කම්කරු සේවා නිලධාරීන්ගේ සංගමය…

කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර කම්කරු කොමසාරිස් තනතුර සඳහා සිය හිතවතෙකු පත්කර ගැනීමට විෂයභාර අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා උත්සහ දරමින් සිටින බව කම්කරු සේවා නිලධාරීන්ගේ සංගමයේ චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විරෝධතා…

“මූසල දෙවසර” යනුවෙන් ආණ්‌ඩුවට එරෙහිව අද (18) දින පස්‌වරුවේ කොළඹ නගරයේදී විරෝධතා ව්‍යාපාරයක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතා අභාවප්‍රාප්තවේ…

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතා පඩි පෙළකින් වැටී අනතුරකට පත්වීම හේතුවෙන් මහනුවර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවට වාර්තා විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා පත් කිරීමට යයි…

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ධුර කාලය අවසන් වීමට නියමිත බැවින් ඒ සදහා නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කරන රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතය බවට තොරතුරු වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට