සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 23rd, 2017

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් පත්වෙයි..

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විජයදාස රාජපක්ෂ ඉවත් කිරීමේ යෝජනාවට ජනපතිගේ අනුමැතිය..

අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදාළ අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය අනුමැතිය ලබා දී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කාර රයන් ලබන 25 වනදා තෙක් යළි රිමාන්ඩ්..

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 25 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය අද (23) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය විජයදාසගේ අවසන් තීරණය ජනපතිගේ තීරණයට අනුව..?

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබදව මේ දක්වා අවසන් තීරණයකට එළඹී නොමැති අතර ජනාධිපතිවරයා විසින් ලබා දෙනු ලබන තීන්දුවකට අනුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හජ් උත්සවය ලබන දෙවැනි දා..

හජ් උත්සවය ලබන දෙවැනි දා පැවැත්වීමට තීරණය කර අැති බව කොළඹ මහ පල්ලිය සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විද්‍යා දැරියගේ ඝාතනය ගැන මාවෙයි සේනාධිරාජාගෙනුත් ප්‍රකාශයක්, අධිකරණයෙන් නියෝග..

මෙරට තුළ මහත් අාන්දෝලනයකට පත්ව අැති යාපනය, විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය දිස්ත‍්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගෙන් ප‍්‍රකාශයක් ලබාගන්නැයි යාපනය, කයිටිස් මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සම්පත් විකුණමින් අත්තනෝමතික පාලනයක් ගෙන යන වත්මන් අාණ්ඩුවට අමු කැවිලා – ජාතික සංවිධාන එකමුතුව

ඉදිරියේදී හදුන්වාදීමට නියමිතව අැති බෞද්ධ කතිකාවතක් පිළිබද නව පනත, රටට කිසිදු අයුරකින් හිතකර නොවන්නක් මෙන්ම ඒ තුළින් සංඝ සමාජයේ බෙදීමක් අැතිවීම වැළැක්විය නොහැකි වනු අැති බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විජයදාස රදවා ගන්න ත්‍රෙෙනිකායික මහ නාහිමිවරු විශේෂ සාකච්ඡාවක..

දැඩි අාන්දෝලනයකට ලක්ව අැති අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා අදාළ ධූරයෙන් ඉවත් කිරීමේ උත්සහායට එරෙහිව ගත හැකි පියවර කවරේද යන්න සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් ත්‍රෙෙනිකායික මහ නාහිමිවරු අද (23) විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට