සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 24th, 2017

සිල් රෙදි නඩුව, තීන්දුව ලබන සැප්තැම්බර් 07 දා..

පසුගිය ජනාධිපතිවරණය පැවති සමයේ දී ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් අවභාවිතා කරමින් සිල් රෙදි බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විභාග වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 07 වැනිදා ලබාදෙන බව කොළඹ මහාධිකරණය අද (24) ප‍්‍රකාශ කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්ෂිණ අධිවේගයේදී වෑන් රථයක් අනතුරක, අයෙක් මරුට, 06 කට තුවාල..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (24) උදෑසන සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙතෙක් ඉටු නොකළ පොරොන්දු ඉටු කරවා ගැනීමට අාණ්ඩුවට අඛණ්ඩව බලකරනවා – හැට දෙලක්ෂයක ජනතා සම්මුතිය රැකගැනීමේ පෙරමුණ

පසුගිය පාලන කාලය තුළ සිදුවූ දූෂණ, වංචා, ඝාතන අැතුළු සිද්ධීන් වලට සම්බන්ධයෙන් වගකිවයුත්තන් හට මෙතෙක් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම අැතුළු වත්මන් අාණ්ඩුව බලයට පැමිණීමේදී ජනතාව වෙත ලබාදුන් පොරොන්දු රැසක් මේ දක්වා ඉටු කර නොමැති බව හැට දෙලක්ෂයක ජනතා සම්මුතිය රැකගැනීමේ පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් අාණ්ඩුව මේ වන විට දැඩි අර්බුදයක, අපට කළ චෝදනා අසත්‍ය බව ජනතාවට තේරිලා – ඒකාබද්ධ විපක්ෂය

වත්මන් අාණ්ඩුව මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව අැති අතර පසුගිය මැතිවරණ වේදිකාවේදී තමන් වෙත එල්ල කළ විවිධ චෝදනා අසත්‍යක් ඒවා බව මේ වන විට ජනතාවට වැටහී අැති බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අැමතිකම අහිමි වුවත් ඉවත් කළ නොහැකි ධූර කිහිපයක් විජයදාස රාජපක්ෂ සතුයි..?

අධිකරණ අමාත්‍ය ධූරයෙන් විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කෙරුණු නමුත් ඔහු දරනු ලබන වෙනත් ධූර කිහිපයකින් විජේදාස රාජපක්ෂ මහතාව ඉවත් කළ නොහැකි බව දේශපාලන ආරංචි මාර්ග අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත, සැප්තැම්බර් මස පළමු වැනි දා සිට..

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත, ලබන සැප්තැම්බර් මස පළමු වැනි දා සිට ලබා දීමට නියමිතව අැති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන එක්‌දින තරගය අද පල්ලෙකැලේදී අැරඹේ..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අද දෙවන එක්‌දින ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගය අද (24) පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සියළු පාසල් සිසුන් සඳහා සාමූහික සෞඛ්‍ය රක්‍ෂණාවරණයක්‌..

වයස අවුරුදු 05 සිට 19 දක්‌වා වන මෙරට සියළු පාසල් සිසුන් සඳහා සාමූහික සෞඛ්‍ය රක්‍ෂණාවරණයක්‌ ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජිතට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය අද හෝ හෙට..

වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අද (24) හෝ (25) හෙට දෙදින තුළ විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්‌ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකළ නිසා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ එකම අමාත්‍යවරයා මමයි – හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ

නීතිපති දෙපාර්තමේන්තුව වෙත බලපෑම් නොකිරීම හේතුවෙන් මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ අමාත්‍ය ධුරයකින් ඉවත් කළ එකම අමාත්‍යවරයා තමන් බව හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‌ෂ මහතා ඊයේ (23) පවසා සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට