සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 25th, 2017

උපුල් තරංගට ඉදිරි තරග දෙක තහනම්, නායකත්වය කපුගෙදරට..

සංචාරක ඉන්දීය කන්ඩායම සමග ඊයේ (24) පැවති දෙවන එක් දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක උපුල් තරංග හට ඉදිරි තරග දෙක තහනම් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණ තලතාට, බුද්ධ ශාසන ගාමිණී ජයවික‍්‍රමට..

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යධූරයන්ගෙන් ඉවත් කිරීමත් සමග හිස්වූ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයන්හි නව අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (25) සිදු විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මතයි..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන එක්දින තරගයේ ජයත් ඉන්දියාවට..

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගයෙන් ද පරාජය උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ (24) සිදු විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා ලබන 06 දක්වා යළි රිමාන්ඩ්..

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් හයදෙනකු ලබන 06 වැනිදා දක්‌වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය ඊයේ (24) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ ප්‍රකාශය උසාවියට අපහාසයක්, නඩු දානවා – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්‌ ගොනු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සා.පෙළ අසමත් 4500 කට උසස් පෙළට අවස්ථාව..

ගිය වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන ලද සිසුන් 4500 දෙනකුට උසස් පෙළ විභාගය සදහා පෙනී සිටීමේ අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බුද්ධශාසන අමාත්‍ය ධූරය ජනපති යටතට ගන්න, මහා සංඝරත්නයෙන් ඉල්ලීමක්..

බුද්ධශාසනය සම්බන්ධයෙන් මේ දක්වා නිසි වගකීමකින් යුතුව කටයුතු කළ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ මහතා අදාළ අමාත්‍යධූරයෙන් ඉවත් කළ පසු ඊට සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් ජනාධිපතිවරයා පමණක්‌ බව ත්‍රෙෙනිකායික මහනාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට