සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 30th, 2017

රාජගිරියේ ගුවන් පාලම සාර්තකයි,මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි ….

රාජගිරිය ප්‍රදේශය තුල පවතින මාර්ග තදබදය හේතුවෙන් රාජගිරිය නගරය තුල ඉදිවෙමින් පවතින නව ගුවන් පාලමේ එක් ස්ථානයක කොටසක් පාලමෙන් පිටට පැන ඇති බවට පසුගිය දිනකදී වාර්තාවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිසිය නිල් වේ…

පොලිස් නිලධාරීන්ගේ නිල ඇදුම සදහා යොදා ගනු ලබන කාකි ඇදුම පොලිස් නිලධාරීන්ට අමතරව වෙනත් ආයතන මටිටමින් විවිධ රැකියා සදහා යොදා ගෙන ඇති නිසා එම කාකි ඇදුම ජනතාව අතරේ යම් කිසි අප්‍රසාදයකට පත්වී ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (29) දින මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විගණන පනත ප්‍රමාදවීම ගැන ජනාධිපති කණගාටුවේ….

ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (30) දින ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජාතික විගණන පනත ප්‍රමාදවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිය කණගාටුව ප්‍රකාශ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වේ..

පසු ගිය දින කිහිපය තුල මෙරට පැවති ක්‍රිකට් තරග වලදී ශ්‍රි ලංකා ක්‍රිකට් පිල ලැබූ අන්ත පරාජයන් හමුවේ මෙරට ක්‍රිකට් තේරීම් කමිටුව දැඩි විවේචනයට ලක්‌විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරාට නොතීසි…

ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවට සාක්ෂි ලබාදීම සදහා එවකට ආගමන විගමන දෙපාර්තුමෙන්තුවේ කටයුතු කල, රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් ඔක්තෝබර 09 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

‘‘ගිනි ගත් රැය’’ අද වීදි බසී…

මාලඹේ, සයිටම් ආයතනයට එරෙහිව ‘‘ගිනි ගත් රැයක්’’ යනුවෙන් අද (30) රාත‍්‍රීයේදී වෛද්‍යවරුන් සහ සිසුන් විසින් පන්දම් රැගෙන දිවයිනේ නගර රැසකදී විරෝධතා පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු යොදා ඇති බවට වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට