සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 31st, 2017

රණවිරු මර්දනයට එරෙහිව විදි බැස සටන් කළ යුතුයි – සරත් වීරසේකර ..

දෙමළ බෙදුම්වාදීන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මත තිස්වසරක් පුරා රට තුළ පැවති යුද්ධය අවසන් කළ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයන් වෙත යොමු කිරීමට වත්මන් බලධාරීන් කටයුතු සිදු කරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ විධායක සමාජික සරත් වීරසේකර මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තලතා නීතිය අතට ගනී…

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ අස්වීමෙන් අනතුරුව එම තනතුර සදහා පත්කරන ලද නව අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙහි වැඩ බාර ගැනීම අද (31) දින අධිකරණ අමාත්‍යාංශයේදි සිදු කෙරිනි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුංචි ජන්දයේ සංශෝධනය සදහා කතානායක අත්සන් තබයි..

පාර්ලිමේන්තුවේ දී සම්මත කරගනු ලැබු පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ සංශෝධන පනත් කෙටුම්පත කතානායකවරයාගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිසම වෙත භාරදිය යුතු වන අතර ඒ සදහා අද (31) දින පස්වරු 12.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායකවරයා විසින් මෙම පනතට අත්සන් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව පනතට පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා වු යෝජනා ඇතුළත් විය යුතුයි, ජාතික හෙළ උරුමය…

පළාත් සභා සියල්ලේම මැතිවරණය එකම දිනයකදී පැවැත්වීමට යෝජනා කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා වු යෝජනාවන් ද ඇතුළත් කල යුතු බව ජාතික හෙළ උරුමය සදහන් කර සිටයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සයිටම් අහෝසි කරන තුරු අරගල කරනවා, වෛද්‍ය හරිත අලුත්ගේ…

මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන තුරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද අරගලයන් දිගින් දිගටම ක්‍රියාත්මක කරන බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව බදු පනත ගෙන ආවොත් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් මෙරට හැර යයි,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…

නව බදු පනත ගෙන ආවොත් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් මෙරට අතහැර ස්‌ථිර පදිංචිය සඳහා විදෙස්‌ගත වීම සිදුවිය හැකි කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අනතුරු අගවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දීය සාගර සමුළුව අද ආරම්භවේ…

ශ්‍රි ලංකා රජයේ පුර්ණ අනුග්‍රහය ඇතිව ”ඉන්දීය සාගර කලාපයේ සාමය, ප්‍රගතිය සහ සෞභාග්‍ය” තේමාව මුල් කරගනිමින් ඉන්දීය පදනම සංවිධානය විසින් පවත්වනු ලබන ඉන්දීය සාගර සමුළුව අද (31) දින අරලියගහ මන්දිරයේදී ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට