සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර්, 2017

ශ්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි..

 alt=ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළු දෙනා දැවී ලබාගත් ලකුණු 419 ට පිළිතුරු වශයෙන් ඊයේ (29) තරගය නතර කරන විට පාකිස්තාන කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 64 ක් ලබා සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන සඳුදා සිට පොල් ගෙඩියක් රුපියල් 70/- කට..

 alt=ලබන සඳුදා සිට රුපියල් 70/- ක සහතික මිලකට පොල් අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැන ව්‍යාජ විසදුමක් දුන්නොත් අඛණ්ඩ වර්ජනයක් අරඹනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය විසින් ව්‍යාජ විසඳුමක්‌ ලබාදීමට කටයුතු කළහොත් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දීපව්‍යප්ත, අඛණ්ඩ වැඩවර්ජනයක්‌ දියත් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“රෝහින්ග්‍යා” සරණාගතයින් රදවා සිටින බූස්ස රැඳවුම් කඳවුර ඉදිරිපිට විරෝධතා බෑ, අධිකරණයෙන් නියෝගයක්..

 alt=මේ වන විට මියන්මාර් “රෝහින්ග්‍යා” සරණාගතයින් රදවා සිටින බූස්ස රැඳවුම් කඳවුර ඉදිරිපිට කිසිදු ආකාරයක විරෝධතා දැක්වීම වළක්වාලමින් ගාල්ල අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප සභාපති ලෙස මහින්ද පත්කරන්නැයි ඉල්ලූ නඩුව නිෂ්ප්‍රභා වෙයි..

 alt=වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඒ සදහා යළිත් පත්කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද නඩුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා විසින් ඊයේ (29) නිෂ්ප්‍රභා කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඔක්තෝම්බර් මස 02 සහ 03 පැය 16 ක් මීගමුව අවටට වතුර නෑ..

 alt=ඔක්තෝම්බර් මස 02 වන දින පෙරවරු 11.00 සිට පසුදා (03) වනදා පෙරවරු 03.00 වන තෙක් මීගමුව නගර සභා බල ප්‍රදේශය, දූව පිටිපන ප්‍රදේශය, කටුනායක ගුවන් තොටුපල කඳවුර, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය හා කටුනායක ගුවන් තොටුපල යන ප්‍රදේශයන්ට ජල සැපයුම කප්පාදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“විද්‍යා” ඝාතනයේ සැකකරුවන් ආරක්ෂා කළ අය අත්අඩංගුවට ගන්න, හෙට යාපනයේ හර්තාල්..

 alt=යාපනය “විද්‍යා” සිසුවියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් හා නීතිඥ තමිල් මාරන් යන අය අත්අඩංගුවට ගන්නැයි බලකරමින් හෙට (30) දිනයේ යාපනය නගරයේ හර්තාලයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය ඉල්ලා අස්වෙයි..

 alt=රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවීන මාධ්‍යවේදී, ආචාර්ය රංග කලන්සූරිය මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැන එකගවූ රාජ්‍ය ස්ථාවරයේ හරයන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” අර්බුදය සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ හරයන් එකගවූ පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන ලෙස නීතිපතිවරයාට උපදෙස් ලබා දෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ධිවර පන්නවලට ඩොල්ෆින් මසුන් හසුවීම වළක්වාගත යුතුයි – ධීවර අමාත්‍යංශය

 alt=ධිවර පන්නවලට ඩොල්ෆින් මසුන් හසුවිම වළක්වාගැනීමට වහාම පියවර නොගතහොත් ඉදිරි වසර 05 ඇතුළත අමෙරිකා එක්සත් ජනපදය විසින් මෙරට මත්ස්‍ය අපනයනය තහනම් කිරීමට ඉඩඇති බව ධීවර අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 23  1  2  3  4  5 » ...  Last » 

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට