ගෑස් උඩ යයි..
ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්‌ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110/= ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්‌ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110/= ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පසුගිය අගෝස්තු මස පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඔක්තෝම්බර් මස 05 වනදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ආනයනික ලොකු ළූණු සඳහා වන බද්ද 100% කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය විසින් තීරණය කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
හිටපු යුදහමුදාපති, වත්මන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් සිදුකර ඇති ඇතැම් ප්‍රකාශ හමුවේ කොටි ඩයස්පෝරාවට නව පණක් ලැබී ඇති බවත් අදාළ ප්‍රකාශ හමුවේ ශ්‍රී ලංකාවට දැඩි ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
කොළඹ කොටුව, ටෙක්නිකල් හන්දිය අවට ප්‍රදේශය තුළ මේ වන විට දැඩි රථවාහන තදබදයක් අැතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා හට විදෙස් ගතවීම සදහා කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අද (25) සහ හෙට (26) යන දෙදින වැඩවර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මෙරට තුළ දැඩි ආන්දෝලනයකට පත්වූ යාපනය විද්‍යා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු හට රැකවරණය ලබාදුන් බවට චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර කර පසුව ඇප මත නිදහස් කරන ලද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා මීට මොහොතකට පෙර පොලිස් විශේෂ විමර්ශණ ඒකකය විසින් අත්ඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා පිටත්ව ගිය මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සංචාරය නිමා කරමින් අද (25) උදෑසන 5මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පොල් මිල ඉහළයාම සම්බන්ධයෙන් පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් සංවර්ධන අධිකාරිය සෘජුවම වගකිව යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත