සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 4th, 2017

රාජද්‍රෝහි වීමට එරෙහිව සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතුයි – පිවිතුරු හෙළ උරුමය

 alt=හිටපු හමුදාපති, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වහාම අත්අඩංගුවට ගතයුතු බව පිවිතුරු හෙළ උරුමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිතීන් තහනම් කිරීමේ තීරණයට සහාය දෙන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් ඉල්ලීමක්..

 alt=පොලිතීන් තහනම් කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගන්නා ලද තීරණයට සිය සහාය ලබා දෙන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, සමස්ත ජනතාවගෙන්ම ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්තනෝමතික ලෙස ස්ථාන මාරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද සංක්ත වර්ජනයක..

 alt=අද (04) දින සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය ෆොන්සේකාගේ ප්‍රකාශය රටටත්, රණවිරුවන්ටත් කැළලක් – බත්තරමුල්ලේ සීලරතන හිමි

 alt=මෙරට පැවති යුධමය වාතාවරණයේ දී රට වෙනුවෙන් කැපවී කටයුතු කළ හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් අදහස් පළකිරීම රටේ ගෞරවාන්විත හමුදා සාමාජිකයින් හට සිදු කරන දැඩි බලපෑමක් බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

 alt=අද (04) දිනය තුළ ද දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි අැති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු හමුදා ප්‍රධානීන් වෙත එල්ල වන යුද අපරාධ චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා – ජාතික හෙළ උරුමය

 alt=යුද අපරාධ සිදුවූ බවට කිසි විටකත් ප්‍රකාශ නොකරන අතර හිටපු හමුදා ප්‍රධානීන් වෙත එල්ල වන යුද අපරාධ චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවත් ජාතික හෙළ උරුමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ අදින් අවසන්, කලහකාරීව හැසිරුනොත් ප්‍රතිඵල අවලංගුයි..

 alt=අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය අදින් (04) අවසන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කිසිදු රණවිරුවෙකුට අත තබන්න ජාත්‍යන්තරයට ඉඩ දෙන්නේ නෑ – ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන

 alt=ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 66 වැනි සංවත්සරය ඊයේ (03) කොළඹ කැම්බල් පිටියේ දී පැවැත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු වරට ශ්‍රී ලංකාවට 5-0 ක තරගාවලි පරාජයක්..

 alt=ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලිය 5 – 0 ක් ලෙස ජය ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (03) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට