සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

Archive for සැප්තැම්බර් 6th, 2017

ප්‍රකාශයක් දෙන්න ප්‍රසන්න රණවීර FCID යට..

 alt=ප්‍රකාශයක් ලබා දීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා අද (06) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ රැස්වීමක් අද..

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ රැස්වීමක් අද (06) රාත‍්‍රීයේ දී ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අාහාර වේල් මිල ගණන් ඉහළට..

 alt=අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරුන්ට ලබා දෙනු ලබන ආහාරවල මිල ගණන් ඉහළ නංවා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමාජ ජාලා වෙබ් අඩවි සම්බන්ධ පැමිණිලි ඉහළට..

 alt=සමාජ ජාලා වෙබ් අඩවි සම්බන්ධ පැමිණිලි ලැබීම ඉහළ ගොස් අැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිටකොටුවේ සිට කොම්පඤ්ඤ වීදිය දක්වා බස් ප‍්‍රමුඛතා මන්තීරුව අද සිට..

 alt=පිටකොටුවේ සිට කොම්පඤ්ඤ වීදිය දක්වා බස් ප‍්‍රමුඛතා මන්තීරු ක්‍රමවේදයේ තවත් අදියරක් අද (06) සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විස්ස විස්ස තරගයෙන් හෝ ගෞරවය රැක ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරග බිමේ..

 alt=සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද (06) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක ගණනාවකට නායයෑම් අනතුරු ඇඟවීම්..

 alt=මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර, කළුතර හා ගාල්ල යන දිස්ත්‍රික්ක සදහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර අැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට පාවාදෙන ප්‍රකාශ කළ ෆොන්සේකාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්..?

 alt=හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව සාක්‍ෂි ලබා දෙන බවට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් සිදු කළ ප්‍රකාශය, රට පාවාදෙන්නක් බැවින් ඊට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙවන පාසැල් වාරය අද සිට..

 alt=2017 වර්ෂයේ තෙවැනි පාසල් වාරය අද (06) සිට ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට