සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 7th, 2017

නව ව්‍යවස්ථාවට එරෙහිව “එළිය” එළි දකියි..

 alt=බෙදුම්වාදීන් සහ ජාත්‍යන්තරය පිනවමින් රට පාවා දීම සදහා වත්මන් අාණ්ඩුව විසින් ඉදිරියේදී හදුන්වාදීමට නියමිතව අැති නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව “එළිය” නමින් නව සංවිධානයක් පිහිටුවා ගැනීම ඊයේ (06) සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට විසදුම් නෑ, විදුලි සේවක වර්ජනය 13 දා සිට දින දෙකක්..

 alt=ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම් ලබා නොදීමට එරෙහිව ලබන 13 වනදා දහවල් 12 සිට 15 වනදා දහවල් 12 වන තෙක් දින දෙකක අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුකුලේගඟ දෙවන වාන් දොරටුවත් විවෘතයි, පහළ ජනතාවට අවධානයෙන් සිටින්නැයි අවවාද..

 alt=කුකුලේගඟ ජලාශයේ දෙවන වාන් දොරටුවද විවෘත කිරීම නිසා පහළ ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස අාපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දීමක් සිදුකර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දූෂිතයින්ට දඩුවම් කරන බව පවසමින් බලයට පැමිණි අාණ්ඩුව මේ වන විට ඔවුන් අාරක්ෂා කරමින් සිටිනවා – දූෂණ විරෝධී හඩ සංවිධානය

 alt=මෙරට තුළ වංචා හා දූෂණ සිදුවීම් වලට වගකිවයුත්තන් හට දඩුවම් ලබා දෙන බව පවසමින් බලයට පැමිණි වත්මන් අාණ්ඩුව, අදාළ පෙරොන්දුව ඉටු කිරීම පසෙක දමමින් එම පුද්ගලයින් අාරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බව දූෂණ විරෝධී හඩ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැස්ස නිසා සංඥා දෝෂයක්, මාර්ග රැසක දුම්රිය ප්‍රමාද වෙයි..

 alt=පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා මාර්ග කිහිපයක දුම්රිය ප‍්‍රමාදයක් සිදුව අැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු අාශ්‍රිත ප්‍රදේශයන්ටත් අනතුරු අැගවීම්..

 alt=දිවයිනට නිරිත සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවට අවදානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිල් රෙදි නඩුවේ තීන්දුව, ලලිත් වීරතුංගට සහ අනූෂ පැල්පිටට සිර දඩුවම්..

 alt=හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් හට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඩුවමක් නියම කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රත්නපුර අවදානමේ..

 alt=රත්නපුර දිස්ත්‍රික්කයට මේ වන විට දැඩි ආපදා තත්ත්වයක් අැතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

151 වැනි පොලිස් දිනය සමරමින් අද විශේෂ සැමරුම් උත්සවයක්..

 alt=151 වැනි පොලිස් දිනය සමරමින් අද (07) සවස 02.00 සිට බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා අැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිල් රෙදි නඩුව, තීන්දුව අද..

 alt=පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවයින පුරා විහාරස්‌ථානවල උපාසක උපාසිකාවන් සදහා සිල් රෙදි බෙදා දීම සමබන්ධයෙන් විභාග කරන ලද නඩුවෙහි අවසන් තීන්දුව අද (07) ලබා දීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට